ජපානෙට ආධාර කරමු

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ජපානෙට ආධාර කරමු

ජපානෙට ආධාර කරමු

us_japan_earthquake7.jpg

මෙම Site එකට ගිහිල්ලා Select
කරන්න
Japan Earthquake and Tsunami Relief Fund - a GlobalGiving Project
ඊට පස්සේ Paypal හරහා ඕනා කෙනෙක්ට ආධාර කරන්න පුලුවන්.
තමන්ට කැමති ගාණක් පරිත්‍යාග කරන්න.

https://www.paypal-donations.com/pp-charity/web.us/campaign.jsp?cid=-12

ළගම තියෙන Red Cross එකට ගිහිල්ලා මොනව හරි දෙන්නත් පුලුවන්.

Address:

307,2/1 T.B. Jayah Mawatha

Colombo

Contact Information:

Tel
:(9411) 2691095/5357000
Telex:23312 SLRCS CE
Telegram:RED CROSS COLOMBO
E-Mail: [email protected]
http://www.redcross.lk
 
Last edited:

NanuNana

Member
Jan 29, 2010
654
68
0
ආධාර නම් කරන එක හොඳයි.. අපේ ලොක්කා ඇමෙරිකන් කෝටි 110ක් දීලා තියෙන්නෙ..

ලoකාවේ ගoවතුරින් අනාථ වුන මිනිස්සුන්ටවත් එච්චර ගාණක් වෙන්කරල තිබුනෙ නැහැනේ...
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආධාර නම් කරන එක හොඳයි.. අපේ ලොක්කා ඇමෙරිකන් කෝටි 110ක් දීලා තියෙන්නෙ..

    ලoකාවේ ගoවතුරින් අනාථ වුන මිනිස්සුන්ටවත් එච්චර ගාණක් වෙන්කරල තිබුනෙ නැහැනේ...
    :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආධාර නම් කරන එක හොඳයි.. අපේ ලොක්කා ඇමෙරිකන් කෝටි 110ක් දීලා තියෙන්නෙ..

    ලoකාවේ ගoවතුරින් අනාථ වුන මිනිස්සුන්ටවත් එච්චර ගාණක් වෙන්කරල තිබුනෙ නැහැනේ...
    කල දුටු කල වල ඉහගන්නවා කියන්නෙ ඹ්කටනෙ මචං. අද අපි දුන්නේ යූඑස් ඩොලර් 1 මිලියන්නෙ. ඕවා පොලියත් එක්කම ලැබෙයි කවදා හරි. අපේ රටට සුනාමි ආව වෙලාවෙත් ගොඩක් රටවල් අපිට ආධාර කලා. අපි නොකා නොබී හරි අසරණවෙච්ච ජපනුන්ට උපකාර කරන එක හොද වැඩක්. :D
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ආධාර නම් කරන එක හොඳයි.. අපේ ලොක්කා ඇමෙරිකන් කෝටි 110ක් දීලා තියෙන්නෙ..

    ලoකාවේ ගoවතුරින් අනාථ වුන මිනිස්සුන්ටවත් එච්චර ගාණක් වෙන්කරල තිබුනෙ නැහැනේ...

    :lol::lol:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    පැටියා;9625209 said:
    කල දුටු කල වල ඉහගන්නවා කියන්නෙ ඹ්කටනෙ මචං. අද අපි දුන්නේ යූඑස් ඩොලර් 1 මිලියන්නෙ. ඕවා පොලියත් එක්කම ලැබෙයි කවදා හරි. අපේ රටට සුනාමි ආව වෙලාවෙත් ගොඩක් රටවල් අපිට ආධාර කලා. අපි නොකා නොබී හරි අසරණවෙච්ච ජපනුන්ට උපකාර කරන එක හොද වැඩක්. :D

    ඒක ඇත්ත. ලංකාවට ආයිත් මොනව හරි උනොත් එහෙන් එවයි හිතා ගන්න බැරි තරම් අධාර. ජපන්නු කියන්නේ කළ ගුණ මතක තියා ගන්න ජාතියක්.
    (
    නමුත් උදව් බලාගෙන උපකාර කරන එක හොද වැඩක් නෙවෙයි)
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒක ඇත්ත. ලංකාවට ආයිත් මොනව හරි උනොත් එහෙන් එවයි හිතා ගන්න බැරි තරම් අධාර. ජපන්නු කියන්නේ කළ ගුණ මතක තියා ගන්න ජාතියක්.
    (
    නමුත් උදව් බලාගෙන උපකාර කරන එක හොද වැඩක් නෙවෙයි)

    :yes::yes::yes: