ජපානෙට රික්ටර් මාපාන්ක 9ක භූ කම්පනයක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,172
    27,834
    113
    36
    Mirihana
    alis.alberta.ca
    200.gif
     
    • Haha
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,882
    113
    සේදවත්ත
    ජපානය නූක් එකක් ටෙස්ට් කරනවා කියලා කවුරුත් දන් නෑනේද ? 🤭

    කෝමහරි ලගපාත පත සුනාමියක් එන්න තියනවා .

    ගිනි කදු කීපයක් විධාරණය උනා
    ගැඹුරු මුහුදේ ඉන්න ඩිසාස්ටර් ෆිශ් කීප පොලක් ගොඩට ආව
     
    Last edited:
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,874
    2
    15,624
    113
    ජපානය නූක් එකක් ටෙස්ට් කරනවා කියලා කවුරුත් දන් නෑනේද ? 🤭

    කෝමහරි ලගපාත පත සුනාමියක් එන්න තියනවා .

    ගිනි කදු කීපයක් විධාරණය උනා
    ගැඹුරු මුහුදේ ඉන්න ඩිසාස්ටර් ෆිශ් කීප පොලක් ගොඩට ආව
    පක තමා. තාමත් ඔය ගොන් කතාව විශ්වාස කරනවද? Wave signature එකෙන් nuke ද නැද්ද කියල නිකන්ම අඳුරගන්න පුළුවන්.

    ජපානෙ කොහොමත් දවස ගාණෙ ගිනිකඳුවලින් දුම් පිට වෙනවා, ලාවා සුළු වශයෙන් මුදා හරිනවා. විදාරණය කියන්නෙ එහෙම රෙද්දක් නෙවෙයි සැබෑ පුපුරා යාමක්. එහෙම හුත්තක් වෙලා නැහැ.

    පොඩි භූමි කම්පාවක් අ‍ාවත් උන් එනවා.

    Kohomada 15 hari 25 hari wage awoth
    10 ට වැඩි එකක් එන්න විදිහක් නෑ. Scale එක logarithmic.

    පච
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,275
    113
    නාකි මයිනා හුල්ලනවා ඇති කොහෙට හරි සුනාමියක් එනවා කියලා අහපු ගමන්
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,228
    6,712
    113
    East Blue (Goa Kingdom)
    ජපානය නූක් එකක් ටෙස්ට් කරනවා කියලා කවුරුත් දන් නෑනේද ? 🤭

    කෝමහරි ලගපාත පත සුනාමියක් එන්න තියනවා .

    ගිනි කදු කීපයක් විධාරණය උනා
    ගැඹුරු මුහුදේ ඉන්න ඩිසාස්ටර් ෆිශ් කීප පොලක් ගොඩට ආව
    ehema detect nowenna nuke ekak test karanna baha ada kale issara nam puluwan
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    වාහන මිල අඩුවෙන්නේ, ගංවතුර ආපුවහම නේද?