ජපානෙට වුන දේ ලංකාවටත් වෙයිද?Japan acted like the coronavirus had gone, now it’s spread everywhere..😱😰

priyade

Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    11.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඕන මගුලක් චන්දේ තිව්වට පස්සේ. සිංහලු වද වෙලාම ගියත් කමක් නෑ ආණ්ඩුව අරගෙනනේ... ඊළග චන්දෙ තියන්න ඉංදියාවෙන් මිනිස්සු ගේනත් ලංකාවෙ අලුතින්ම පදිංචි කරනවලු

    නාකි සෙට් එකේ ප්ලෑන් එක කොහොමත් වයසට ගිහින් මැරෙන්න ලග එකේ යන තැනකට වහල්ලු ටිකත් අරගෙන යන්න. නැත්තන් ආයෙ එහෙම සෙට් එකක් හදනව බොරු
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    Japan vehicle prices patta adu welalu
    Japan's government debt against GDP is 230%, is highest in the world.

    ඔය ජපානෙ ඇමෙරිකාවෙ හයියෙන් අල්ලන් ඉන්න බබල් එක ගොඩක් දෙනාට තේරෙන්නෙ නෑ.
    Domestic debt - ආන්ඩුවට සල්ලි ප්‍රින්ට් කරල නය ගෙවන්න පුලුවන්.
    ජප්පොන්ගෙ ජාතිකවාදයක් නැහැ බන් .උන් තනිකරම වෙස්ටර්න් කොපියක්. වෙස්ටර්න් උන්ට වඩා වෙස්ටර්න් කම වැලඳගත්ත ජාතියක්. උන්ගෙ එකම දෙ හැම එකම ජපන් භාෂාවෙන් කරනවා එච්චරයි. හැබැයි යටි හිතින් උනුත් කැමති ඉංග්‍රිසි කමට ඉංග්‍රිසි ඉගෙන ගන්න.
    මුන් තරන් ජාතිවාදී/ජාතිකවාදී උන් ලෝකේ කොහේවත් නැ.
    Japan vehicle prices patta adu welalu
    Auction වල ලේන් 10 න් 4 යි වැඩ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    මටත් තේරෙන්නෙ නෑ ඇයි එහෙම කියල 🙉
    ඇමරිකාව ත් පට්ට නම නයයි ලූ IMF එකට.
    මෙන්න මුන් අරගෙන ගියපු ගේම
    මේ දියුණූ රටවල් ඔක්කොම කරලා තියෙන්නේ මේ IMF වගේ INGO අටවලා ඒවගේ සල්ලි අරගෙන වියදම් කරලා . හෙට ඇමරිකාව කිව්වොත් IMF එකේ සල්ලි ආපහු ගෙවන්නේ නැහැ කියාල මොකෝ අපෝ trumph ගේ ගෙදර ගිහින් සල්ලි ඉල්ලා ගන්නද. බැහැ නේ 🤩🤩🤩
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    මේ කරුම ලෙඩෙන් ගැලවීමක් නැහැ බන් ලෝකෙටම.ලංකාව මොනා උනත් කන්ට්‍රෝල් කරා ඒත් චන්දෙන් පස්සේ මොනා වෙයිද කියන්න බැහැ..දැක්කනේ චන්ද රැස්වීම් වල සෙනග පොරකන හැටි.පුළුවන්තරම් පරිස්සම් වෙයල්ලා.මාස්ක් දාපල්ලා.අත් පිරිසිදුව තියාගනිල්ලා..කල්ලි ගැහෙන එක අඩු කරපල්ලා...එච්චරයි කියන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: lilman

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Mehe PCR karanne godak aduwen. Mage yaluwo innawa waiting list eke dawas 23, 26, 28 wage. PCR nokara merena un ithin corona valin meruna kiyala count wenne nehe. :no:
     
    hellfreez1979

    Active member
  • Jul 26, 2008
    276
    40
    28
    colombo
    Mehe PCR karanne godak aduwen. Mage yaluwo innawa waiting list eke dawas 23, 26, 28 wage. PCR nokara merena un ithin corona valin meruna kiyala count wenne nehe. :no:
    kAALAKANNI PARA JAPPO. LOKETA PENNANE WENA EKAK, KARANNE WENAMA EKAK.! KIYANNE MUNG BORUKIYANNE NETHI JAATHIYAK KIYALA. HIKK.!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජප්පොන්ගෙ ජාතිකවාදයක් නැහැ බන් .උන් තනිකරම වෙස්ටර්න් කොපියක්. වෙස්ටර්න් උන්ට වඩා වෙස්ටර්න් කම වැලඳගත්ත ජාතියක්. උන්ගෙ එකම දෙ හැම එකම ජපන් භාෂාවෙන් කරනවා එච්චරයි. හැබැයි යටි හිතින් උනුත් කැමති ඉංග්‍රිසි කමට ඉංග්‍රිසි ඉගෙන ගන්න.
    නෑ බන්. ජප්පො කියන්නෙ සිරාම ජාතිවාදියෝ. උඹ ජප්පො දෙතුන් දෙනෙක් ආශ්‍රය කරල බලපන්කො. මහින්ද අවුස්සද්දි බයියො ෆෝම් වෙනව වගේ නෙවෙයි. තමන්ගෙ රට ජාතිය වෙනුවෙන් මැරෙන්න හරි උන් ඕනෙ වෙලාවක ලෑස්තියි
     
    • Haha
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    නෑ බන්. ජප්පො කියන්නෙ සිරාම ජාතිවාදියෝ. උඹ ජප්පො දෙතුන් දෙනෙක් ආශ්‍රය කරල බලපන්කො. මහින්ද අවුස්සද්දි බයියො ෆෝම් වෙනව වගේ නෙවෙයි. තමන්ගෙ රට ජාතිය වෙනුවෙන් මැරෙන්න හරි උන් ඕනෙ වෙලාවක ලෑස්තියි
    උෟ කියන්නෙ ජැපනීස් උන් බං.😂😂😂