ජපානෙට Vechcha de !! ( EK.COM විවුර්ත සංවාදය )

King Red

Member
Nov 30, 2010
1,131
37
0
HACKERS BUILDING ( WIKILEAKS)
ජපානෙට Vechcha de !! ( EK.COM විවුර්ත සංවාදය )

ඇත්තෙන්ම ජපානෙට වෙච්ච දේ ගැන මට හරිම අප්සෙට් මචන්ලා !! මොකද ඔය රටේ කිසිම ත්‍රස්ත වාදී කණ්ඩායම් නෑ.ඕන වෙලාවක ඕනෑම රටකට උදවු කරනවා.තමන්ගේ හතුරන්ට පවා හෙල්ප් දීපු ඒවා මතක ඇතිනේ ( කොරියා) !!
:no::(:no:

oyaalaa mokada kiyanne?
:(

japan_disaster_in_640_22.jpg


2011_03_14_JapanDisaster_NZVZGZ5N.jpg


:(:no::(
:rolleyes:
cmntzz ??
 
Last edited:

prabo22

Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    japan kiyanne honda ratak,, ai eyala mehma wenne,, me wage dewal wenna oni sudusu ratwal godak thynwane,, :(
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    මාර විනාසයක් බන්..මම දන්න උන් සෙට් ඒකක් ඉන්නවා උන් නම් ලංකාවට ඒනව කිව්වා...වතුර, කන්ඩ නෑලු...ලයිට් පෙට්රල් නෑ ලු.....ජපානේ සිරා තත්වය අපිට නිවුස් වලින් ඒනවට වෑඩිය බයානකයි බන් ඒහේ ඉන්න ඒවුන් කෝල් කරලා කියන ඒව්වා අහද්දී
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ම‍ට හිතුනා සුනාම් හඳන්නේ ඇමරිකන්කාරයෝ වත්ද කියලා... මේක මට හිතුන දෙයක් විතරයි බං.. ඇමරිකන්හරි ඒලියන්සා හරි කවුරු හරි....
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මම හිතන්නේ ලාභ පාඩු ගැන නොහිතා ලංකාවට වැඩියෙන්ම උපකාර කරපු රට තමයි ජපානය...
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ම්ම්ම් මෙකයි මචන්ල මෙච්චර කල් අපි ඇහුවෙ හැමදම එක්කො බන්ගලිදෙශයට ,ඉන්දියවට ,ල0කාවට වගෙ දුප්පත් රටවලට වෙන විපත්නෙ,2001න් පස්සෙ එව වෙනස් වෙල දැන් අහෙන්නෙ අනිත් රටවලට වෙන විපත්,දෙය්යො උනත් හිතන්න ඇති හැමදාම මෙ හිගන හැත්තට ලෙඩ දලා වෙඩක් නැහැ කියල ,ඉදලා හිටල තියෙන එකෙකුටත් හෙනයක් පාත් කරල බලමු කියල ,ඔකයි සිද්දවෙල තියෙන්නෙ ,වෙච්ච දෙටනම් කනගටුයි .එත් ඉදල හිටලවත් පැනිවරක ගහටත් හෙන ගහන්න එපැයි මචන්ල
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ම‍ට හිතුනා සුනාම් හඳන්නේ ඇමරිකන්කාරයෝ වත්ද කියලා... මේක මට හිතුන දෙයක් විතරයි බං.. ඇමරිකන්හරි ඒලියන්සා හරි කවුරු හරි....

    na banz. japane thiyenne plate ekaka ainema. e plates nithara gatena siddiyak thama wenne.

    lankawa issara thibbe plate ekaka mada (india-aus plate)
    eth dan a plate eka lankawata pahalin kadila lankawa thiyena plate eka Russia paththata adenwa.

    Everest kande usa wadi wenne ekai

    issarahata lankawatath earth quakes enna puluwan.

    more deatils : http://en.wikipedia.org/wiki/Earthquake