ජපානෙට Vechcha de !! ( EK.COM විවුර්ත සංවාදය )

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    na banz. japane thiyenne plate ekaka ainema. e plates nithara gatena siddiyak thama wenne.

    lankawa issara thibbe plate ekaka mada (india-aus plate)
    eth dan a plate eka lankawata pahalin kadila lankawa thiyena plate eka Russia paththata adenwa.

    Everest kande usa wadi wenne ekai

    issarahata lankawatath earth quakes enna puluwan.

    more deatils : http://en.wikipedia.org/wiki/Earthquake


    හෆේයි එහෙනම් ඉතිං සොරි තමයි. මොකද අපේ තියෙන ගොඩ නැගිලි එහෙම ඒව‍ට ඔරොත්තු දෙන්න හදලා නෑ නේ.... :no::no::no::(:(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ජපානේ කියන්නේ ලෝකේ හැම රටක්‌ එක්කම සුහදව ක්‍රියාකරන කාටවත් කරදරයක් නැති රටක්‌.ඔය භූමිකම්පා ප්‍රශ්න නම් ඉස්සර ඉඳලම තිබ්බනේ.කොහොම උනත් ලෝකේ භූමිකම්පා සහ සුනාමි අනතුරු වලට වැඩිම පෙරසුදානමක් තිබ්බ රටටත් මෙහෙම උන එක පුදුමයි.හැබැයි ඒ මිනිස්සුන්ගේ ධෛර්යමත් බවේ නම් අඩුවක් වෙලා නැහැ.ඉක්මනින් සියල්ල යතාතත්වයට ගන්න ඒ මිනිස්සු දැනටමත් සුදානම්.ඒත් ඒක කරගන්න වත් ඉඩක් නොලැබෙන එකයි තියෙන ප්‍රශ්නෙ.කොහොම උනත් ඉක්මනින් නැවත සියල්ල හරියන්න කියල ප්‍රර්ථනා කරමු.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මාර විනාසයක් බන්..මම දන්න උන් සෙට් ඒකක් ඉන්නවා උන් නම් ලංකාවට ඒනව කිව්වා...වතුර, කන්ඩ නෑලු...ලයිට් පෙට්රල් නෑ ලු.....ජපානේ සිරා තත්වය අපිට නිවුස් වලින් ඒනවට වෑඩිය බයානකයි බන් ඒහේ ඉන්න ඒවුන් කෝල් කරලා කියන ඒව්වා අහද්දී
    ටෝකියෝ සහ ඒ ආසන්න නගර විතරයි මචන් ඔය ප්‍රශ්නෙ තියෙන්නේ..අනිත් නගර සාමාන්‍ය විදියටම තියෙනව
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ටෝකියෝ සහ ඒ ආසන්න නගර විතරයි මචන් ඔය ප්‍රශ්නෙ තියෙන්නේ..අනිත් නගර සාමාන්‍ය විදියටම තියෙනව


    මම දන්න උන් ඉන්නේ චිබා....උන්ට සුනාමි ආවේ නෑ...ලයිට් නැති නිසා හුගාක් දේවල් අඩපන වලා....පෙට්රල් නෑ ලු...වතුර අඩුයිලු....