ඒක ලොකු අවුලක් නෑ බන්. ජප්පන්ටත් ආතල් ඇති 😂 ඕකුන් මෙහේ වගේ එහෙන් මෙහෙන් දාන්න යන්නෙ නෑ. මෙහේ සිස්ටම් අවුල් නිසයි හැම එකාම පාරෙ පිස්සු කෙලින්නෙ ඔය රටවල සේෆ්ටි රේටින්ග්ස් බලනවා නේද?