ජපානෙත් ඉවරයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒක ලොකු අවුලක් නෑ බන්. ජප්පන්ටත් ආතල් ඇති 😂

    ඕකුන් මෙහේ වගේ එහෙන් මෙහෙන් දාන්න යන්නෙ නෑ. මෙහේ සිස්ටම් අවුල් නිසයි හැම එකාම පාරෙ පිස්සු කෙලින්නෙ
    ඔය රටවල සේෆ්ටි රේටින්ග්ස් බලනවා නේද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය රටවල සේෆ්ටි රේටින්ග්ස් බලනවා නේද?
    ඔව් බන් පාරට දාන්න දුන්නා කියන්නෙ අවුලක් නෑනෙ. හැබැයි ඕවා වැඩි උනොත් අලුත් නීතිත් හදයි.
     

    Sen-lu

    Well-known member
  • යන තැන රෙනවා. ඕවයින් මේවයින් වෙන්නේ රටවල් වලට සිංහලු ගන්න එක අඩුවෙනවා
    කොහොමත් දැන් ජපානේ නම් අපේ නම කාල ඉවරයි. නුගත් එවුන්ට student යන්න පුළුවන් උන එක තමයි ලොකුම අවුල.
     
    • Like
    Reactions: NRTG