ජපානෙන් wagonR ගේනවා..අඩුම මිල..එන්න බලන්න.

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ජපානෙන් wagonR ගේනවා..අඩුම මිල..එන්න බලන්න.

    මචන්ලා..මගේ යාලුවෙක් ජපානෙන් වාහන ගෙන්නනවා..ගොඩක්ම wagonr තමයි.මම විස්තර මෙතන දාන්නම්.ඕනි අය pm එකක් දාන්න.මම එයාගේ number එක එවන්නම්..ගෙනාපුවත් ඇති සමහරවිට..නැත්තම් ගෙන්න ගන්න විදිය කතාකරගන්න.මිල ගනන් ok නම්..

    Suzuki wagon R tx 2016 (DAA MH44S)
    4000km
    Auction grade 4
    White
    23.40 (last price)

    Suzuki wagonR stingray 2016 (DAA MH44S)
    4000km
    27.90 (last price)

    Suzuki wagonR fz 2017 (DAA MH55S)
    s grade
    32.40 (last price)

    Suzuki alto 2017 (HA 36S)
    4000KM
    20.40 (Last price)

    මට එවලා තිබුන විස්තරේ මේක..තව විස්තර දැනගන්න ඕනි අය pm එකක් දාපල්ල..මම උගෙ නම්බර් එක එවන්නම්..මිනිහා හොර බොරු නැති සින්හල කොල්ලෙක්.. උබලට ඕනි විදියට වැඩේ කරලා දෙයි..

    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Suzuki alto 2017 (HA 36S)
    4000KM
    20.40 (Last price)

    Meka genapu ekak tiyenawa nag kiyapan. mama cah walata gannawa.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Suzuki alto 2017 (HA 36S)
    4000KM
    20.40 (Last price)

    Meka genapu ekak tiyenawa nag kiyapan. mama cah walata gannawa.

    ඕක ගෙනාපුවා නම් නැතුව ඇති බන්.මම නම්බර් එක එවන්නම් අහලා බලපන්..සල්ලි ඉස්සරලා ලොකු ගනන් දෙන සීන් එහෙමනම් මුකුත් නැ මචන්.විස්වාසදායකයි.මම පොඩි කාලේ ඉදලා දන්න යාලුවෙක්.උබ cofirm කරාම ඉක්මනට ගෙනත් දෙයි..කතාකරලා බලපන්.කොහොමද ගෙනත් දෙනවනම් කෙරෙන්නේ කියලා..
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Suzuki wagon R tx 2016 (DAA MH44S)
    4000km
    Auction grade 4
    White
    23.40 (last price)

    used ekakwath nahane oya ganata .
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඕක ගෙනාපුවා නම් නැතුව ඇති බන්.මම නම්බර් එක එවන්නම් අහලා බලපන්..සල්ලි ඉස්සරලා ලොකු ගනන් දෙන සීන් එහෙමනම් මුකුත් නැ මචන්.විස්වාසදායකයි.මම පොඩි කාලේ ඉදලා දන්න යාලුවෙක්.උබ cofirm කරාම ඉක්මනට ගෙනත් දෙයි..කතාකරලා බලපන්.කොහොමද ගෙනත් දෙනවනම් කෙරෙන්නේ කියලා..

    Ekane machan kiyanne. Oka oya ganata ganna ba. Ohoma denawa nag mam dekak hannawa.....:lol::lol: