ජපානේ මිනිස්සු පට්ට racist lu.

10ben

Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    සිංහලු හයිප් කරන හැම එකම ඔය වගේ...

    ජපානේ උන් අමු රේසිස්ත් කියලා කොහොමත් ප්‍රසිද්ධයි.... හැබැයි සිංහලුන්ට ඊට වඩා රටක් නෑ

    මේ ටිකේ වෙස්ට් ඉන්ඩිස් කපුනා කියලා නහයෙන් අඩනවා...හැබැයි ඔය යක්කු 96 දී ලනක්වට ආවෙත් නෑ බෝම්බ තියනවා කියලා...තව ලංකාවට ටෙස්ට් දෙනවටත් විරුද්ධ උනාලු ඒ කාලේ... පඩයෝ
    "මුතු මැණික" මේ වෙලාවෙ මොනවා කරනවා ඇතිද..?
     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ජපානේ මම කිහප සැරයක්ම ගිහිල්ල තියෙනවා. ජපන්නු හරිම සුහදශීලියි. ගොඩක් උදව් කරනවා. එහෙ මහාචාර්ය කෙනෙක් එක්ක අවුරුදු 4 වැඩ කරලා තියෙනවා. හැබැයි ලංකාවෙ අයට වැඩිය උදව් කරා. මගේ ජීවිතේ වුර්තිමය වශයෙන් උඩට එන්න ඇත හිත දුන්න. ලංකාවේ අය තමුන්ට වාසියක් ලැබෙනවානම් ඕනේ වෙලාවට අපිව කපන්න බලාගෙන ඉන්නේ. මම ඒ මනුස්සය අද උනත් ආදරයෙන් සිහිපත් කරනවා. එය අද ජීවතුන් අතර නැහැ.

    racism කියන දේ හැම තැනම තියෙනවා. හැබැයි දියුණු වෙමින් පවතින රටවල්වල බොහොම වැඩියි. වැඩිය ඕනේ නැහැ මේකේ අවුරුදු කීපයකට කලින් නුල් බැලුවනම් ඇති. හම්බයෝ..හම්බයෝ...කියල. බුදු අම්මෝ එහෙම racism එකක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,801
    113
    ආශ්චර්යමත් රටක
    සිංහලු හයිප් කරන හැම එකම ඔය වගේ...

    ජපානේ උන් අමු රේසිස්ත් කියලා කොහොමත් ප්‍රසිද්ධයි.... හැබැයි සිංහලුන්ට ඊට වඩා රටක් නෑ

    මේ ටිකේ වෙස්ට් ඉන්ඩිස් කපුනා කියලා නහයෙන් අඩනවා...හැබැයි ඔය යක්කු 96 දී ලනක්වට ආවෙත් නෑ බෝම්බ තියනවා කියලා...තව ලංකාවට ටෙස්ට් දෙනවටත් විරුද්ධ උනාලු ඒ කාලේ... පඩයෝ

    ඒ උනාට ජපන් කෑල්ලක් ගහන්න ආසයි බන් 😒
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ජපන්නු මහ එපාම කරපු ජාතියක්... :confused2: [ මට විසා ලැබුනොත් මේක වෙන විදිහට දාන්නම්...:P ]
    jump-dog.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    අනිත් හැම රටක්ම racist. ලංකවේ විතරයි එතකොට "එක මවකගෙ දැරු කැල බැවිනා" බම්බුව තමයි.