ජපානේ වාහන අපනයනත් හාන්සි වෙයි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Service දැන් බැහැ 30 කට විතර කොහොම හරි කෙලවෙනවා 🥴
    Ow dan japan walin athi wedak nane.japan vehicle wala hoda kamakata tibbe engine reliability eka.dan ev wala ehema ekak nane.so toyota ev kiyala wedak nethi wenawa.all same
     
    • Like
    Reactions: 2osama

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ගොඩක්ම උනේ toyota එහෙම ev වලට වැඩිය ප්ලේස් එකක් මුල් කාලෙ දුන්නෙ නැති එක. China ඒකෙ වාසිය ගත්තා.
    මොනවා උනත් සිංහලුන්ට tata tiago ev තමා :no:
     
    • Love
    • Sad
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,581
    72,782
    113
    මාලඹේ
    ගොඩක්ම උනේ toyota එහෙම ev වලට වැඩිය ප්ලේස් එකක් මුල් කාලෙ දුන්නෙ නැති එක. China ඒකෙ වාසිය ගත්තා.
    මොනවා උනත් සිංහලුන්ට tata tiago ev තමා :no:
    Kodak වලට Digital Camera Trend එක මග ඇරුනා වගේ Toyota වලට EV Trend එක මග ඇරුනා
    EV වල බැටරි එක China ගහන එක ලාබයි ලූ
     
    • Like
    Reactions: BadAlucard

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ස්පේයාපාට් සීන් එක ලොකුවටම තියෙනව, අලුත් ලෑන්ඩ්කෲසර් එක ටොයෝට එකෙන් අද ඕඩෙර් කලොත් ලබන අවුරුද්දේ සැප්තැම්බර් හම්බවෙන්නේ. ලෙක්සස lx එකක් ඕඩර්කලොත් අවුරුදු දෙකක් යනවා හම්බවෙන්න..