ජපුර කැම්පස් එකේ එවුන් මේ කොනට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    ජපුරට මේ වගේ එකෙක් හැදුවට හෙන ගහපන් කියනවා😂😂😂



    රෙදි ඇදගෙන ද බන් උබලා ජපුර කියන්නේ😂😂

    ජපුර විතරක් නෙවී බන් ජෙප්පො කියන කාලකන්නි හැදෙන්න පාර කැපුවට කන්නන්ගරට හෙන ගහන්න ඕනා :yes: :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ජපුර විතරක් නෙවී බන් ජෙප්පො කියන කාලකන්නි හැදෙන්න පාර කැපුවට කන්නන්ගරට හෙන ගහන්න ඕනා :yes: :yes:
    මුන් කොහොමද බන් මෙහෙම උපාධියක් පාස් වෙලා තියෙන්නේ අඩුම ගානේ Genaral Knowledge එක කියන එක වත් මුන්ට නැහැ නේ
    කන්නන්ගර ටම බැනලා වැඩකුත් නැහැ බං

    මේ වගේ මොඩයෝ උපාධි අරගන්න හිල තමා වහන්න ඕනේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,713
    113
    35
    Spain
    කිඹුල්ලුත් එක්ක මානව සබඳතා?

    happy peter pan GIF
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ජපුර මැනේජ්මන්ට් තරම් අපතයො ටිකක් වෙන කොහේවත් නෑ.

    පට්ට අඩුම කුලේ ඇරියස් උන් ටිකක් ඉන්නේ.

    රැග් එකේ හොඳටම රඟපු 1/4කන්නි ඔය.
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    903
    808
    93
    එහෙමම අවුලකුත් නෑ බන් සාධාරණ විදියට හම්බකරගෙන ඔන්න ඔහේ කාලා ඇඳලා ඉන්නවා මුන් වගේ රට හදන්න යන එකක්යැ..
    මිනිස්සු කියන දේවල් වලින් ඉගනගත්ත තැන මනින්න බෑ බන්
    මේ කතාව උනත් ජෙප්පොන්ට මසුරං බයියොන්ට අරහං
    එහෙම සීන් බන් ඕවා...
     
    • Like
    Reactions: 2osama