මාලඹේ හොර වෛද්‍ය පිටයේ තවත් කැත වැඩක්..
ශ්‍රී ජයවර්ධනපුර රෝහල කියන්නේ, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිටයේ වෛද්‍ය සිසුන් 1995 වසරේ ඉඳන් සායනික පුහුණුව ලබන ඔවුන්ට ඉතා විශාල සේවයක් සපයන රෝහලක්. ඔවුන්ගේ සායනික පුහුණුවෙන් 45% ක් විතර ප්‍රමාණයක් සපුරන්නේ මේ රෝහලෙන්. නමුත් ඒක දැන් මාලඹේ සිසුන්ට ලබාදෙන්න සුදානම් කරලයි තියෙන්නේ.
මාලඹේ සිසුන්ට වෙනම නෙවිල් ප්‍රනාන්දු නමින් වෙනම රෝහලක් තිබිලත්, ඔවුන්ගේ මුදල් බලෙන් ජයවර්ධනපුර රෝහලම ගන්න එක කොච්චර සාදාරන දෙයක් ද? එතකොට සායනික පුහුණුව අඩු වෙන ජයවර්ධනපුර රජයේ වෛද්‍ය ශිෂ්‍යන්ට මොකද වෙන්නේ? ඒ අඩුව පුරවන්නේ කොහොමද?
හරිම විදිහට විදිහට වෛද්‍ය පිටයට ඇතුළු වෙච්ච තව අවුරුදු දෙක තුනකින් මේ රටේ වෛද්‍යවරුන් වෙලා රෝගීන් සුවපත් කරන්න ඉන්න මේ වෛද්‍ය ශිෂ්‍යන්ට වෙන පාඩුවෙන් වන්දි ගෙවන්න වෙන්නේ මේ රටේම ඉන්න අසරණ රෝගීන්ටමයි.
මේ දේවල් අද රූපවාහිනියෙන්වත් පුවත්පතකින් වත් එලියට එන්නේ නැත්තේ ඒවත් මලම්බෙට එරෙහි උනොත් ඔවුන්ට මාලබෙන් ලැබෙන දැන්වීම් වලින් විශාල මුදල් ප්‍රමානයක් අඩු වෙන නිසායි.

Last edited: