ජපුර සරසවි ගැටුම

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    අන්තරේ එවුන් කියල මට පොඩි ආරංචියක් අව යාළුවෙක්ගෙන කැම්පස් එකේ ඉන්න. මාක්ස් වාදය තුල, ලෙනින්ලා මුලින් ආගමට විරුද්ධ වුනාට පස්සේ කිව්වා අදහන අයට අදහන්න කියල. අගමැ තමුන්ගේ ජිවිතේට ආදර්ශයක් කර ගන්න නිසාත්, එකේ තවකෙනෙක්ට හානියක් වෙන්නේ නැති නම් අගමැ වරදක් නෑ කියල තියෙන්නේ. අන්තරේ සීනියර්ස් ලගේ ක්ලාස් ගිහින් මාර්කස් වදයවත් එකේ භාවිතයවත් ඉගෙන ගන්න පුලුවන්ද? මගේ යාලුවත් ඇතුළුව කැම්පස් ගිය බහුතරයක් වම දකින්නේ වැරදි විදිහට. මේ ගොල්ලන්ගේ තියෙන්නේ North Korean සිහිනනේ. තනිකර Communist. උන්ගේ පවුල් වල උන්ට මොකක් හරි උනොත් බලන්න ඕනේ දේවල ගැනේ යන හැටි. බෝධි පුජ තියන හැටි. Marxism, Socialism, මේ මමත්, කැම්පස් නොගිය අයත් අධ්‍යනය කරලා තියනවා. එක ඒ කාලෙට ගැලපෙන විදිහට හදපු එකක්. විජේවිරටත් වැරදුනේ ඔතන. ඒ Fantasy ය අදට ගැලප ගන්න අපොහොසත් උනා ලංකාවේ වමේ එවුන් ටිකට

    munlage ammalage maks wadayakda mona magulak hari ban moka kalath ponna wada nikara unna one anik campus walatath lajjai me wage ballo nisa. Man hithanne japure peratugami da koheda reddei jvp ekalai wadiyi ekai anik unta control karanna bari. Ape batch eke oya wage pons la inne 1i.:rofl: sathiyakata parak batch eke anik un tika fb eke polim dammala ukawanawa hamadama moo deshapalana reddawal shate kala gaman :rofl:
    Okunwa kelinma expell karanna one admin eke inn ponsiyo nemenam
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    munlage ammalage maks wadayakda mona magulak hari ban moka kalath ponna wada nikara unna one anik campus walatath lajjai me wage ballo nisa. Man hithanne japure peratugami da koheda reddei jvp ekalai wadiyi ekai anik unta control karanna bari. Ape batch eke oya wage pons la inne 1i.:rofl: sathiyakata parak batch eke anik un tika fb eke polim dammala ukawanawa hamadama moo deshapalana reddawal shate kala gaman :rofl:
    Okunwa kelinma expell karanna one admin eke inn ponsiyo nemenam

    Sirawata bn
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    north Korean සිහිනෙ මත් නෙවෙයි සහෝ , උන්ට එහෙමවත් අරමුණක් නැති එක තමා අවුල මම නං හිතන්නේ .. අපි හැමෝටම ජීවත් වෙන්න ෆෙවරිට් එකක් ඕන ..
    තව සරලව කියනවා නං ෆෝන් එකට ඩෙස්ක්ටොප් එකට දාගන්න වෝල්පේපර් එකක් ඕනනේ ..
    මන් දන්න කැම්පස් යන අන්තරේ ඉන්න ගොඩක් උන්ට තියෙන්නේ ඔය උවමනාව විතරයි .. ඒ කිව්වේ තමන්ගේ ලයිෆ් එකට පැෂන් එකක් ..
    අවුල තියෙන්නේ ඔතන නෙවෙයි . ඔය පැෂන් එක කාලයක් යද්දී වෙනස් වෙන එක ...
    අන්තරේ ඇතුලේත් බොහොම ටික දෙනයි ඉන්නේ හැබෑවටම උවමනාවක් තියෙන ...

    මන් නං දකින්නේ උන් සෙට් එකත් අපි මේ ජීවත් වෙන ධනවාදයේන් ඇති කරන අසහනකාරී ජීවන රටාවේ අතුරු ඵලයක් විදිහට .. මාක්ස් කිව්ව දේවල් හැබෑවක් වෙන්න නං ඔහොම වෙලා මදි , මිනිස්සුන්ගේ මොළ වලටයි විප්ලවයක් ඕන ..!


    හැබැයි මේ සයිටම් එකට කඩේ යනව නං නෙවෙයි හරි :no:

    ඔන්න ඔතනයි විජේවිරටත් වැරදුනේ; මම හිතන්නේ අන්තරේ උන් හරියට මාර්කස් වාදය හදාරලා නෑ.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    kohoma unath aye tharuna nagitimak wenawa wage kollo 60000 k vithara marayida aye

    නෑ බන් මන් හිතන්නේ නෑ ඕක සාර්ථක වෙයි කියල. මොකද ඔය මාර්කස් යට කවදක් වත් මුස්ලිම්, දෙමළ දෙක එකතු කරගන්න බෑ. ආගම කෙස් එක නිසා. සිංහල සමාජය කැඩෙයි, එත් 70 වගේ තරුණයෝ විතරක් නෙමෙයි බන් උනුත් නිකන් මිනිස්සුන්ව මරුවනේ. Stalin කලේ වගේ. රජයේ සේවකයන් මාරුව. රෑ 8 පස්සේ ලයිට් දන්නා බෑ කියල කෑලෑ නීති ගේනවා. ඒවගේ මතකයක් එක්ක අපහු පටන් ගත්තොත් රටටම එපා වෙච්ච එවුන් ටිකක් වෙනවා උන් ටික. කොහොමත් මේ රටේ ලේවගිරිමකින් වැඩක් කරන්න බෑ. Stalin, MAo එහෙම කරාට ඒකාලේ අද වෙනස්. අද ඔය කැම්පස් නොගිය බහුතරය ලෝකෙට විවුර්ත වෙලා, කැම්පස් ගිය සමහර දෙනෙකුත් එහෙමයි. මේ රටේ වම හදන්න වෙන්නේ දේශ පාලන විදිහට මයි. වෙන විදිහකට අවොත් නිකන් විනාස වෙනවා.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Kind of ironic hearing Karl Marx talk about religion being the sigh of oppressed people, when his philosophy directly influenced some of the most oppressive regimes in modern times.
    ඔය පෙරටුගාමී කියන අයගේ තියෙන්නේ Communism. එත් අපේ රටට ඕනේ Socialism. කියන්නේ තියෙන්නේ මෙච්චරයි North Korea ද Norway ද කියල තීරණය කරන ඔබට බාරයි


     
    Last edited: