මාල ඕන නෑ, ලොකු රවුම ටච් කරාම කවුන්ට් වෙනවා .
තව එකක් තිබුනා ජප කරද්දි පොටෝ එකකුත් දාන්න පුලුවන් එකක්.
OwMe mokakda
Mantara kitana gana ganan karana ekakda?
Ubat japa karanawada?Ow
Issara Japa malaykne use kare ata 108 tyna. Ekn thmai mantra kiyna wars gana count kare
Dan mewagn pluwan. Easy
ඔව් පොඩි ටච් එකක් විතරයි කරන්න ඕන. 108 ආවම එලාම් එකක් වදිනවා පොඩියටUbat japa karanawada?
Oke automatic nemeyine recognized karanne. Uba manually tap karanna one neda?
Ithin yakoo eka parak record kara nam hari ne![]()
මාල ඕන නෑ, ලොකු රවුම ටච් කරාම කවුන්ට් වෙනවා .
තව එකක් තිබුනා ජප කරද්දි පොටෝ එකකුත් දාන්න පුලුවන් එකක්.