මේ එලකිරිය මරු අනිත් ඔක්කොටම වඩා.. දැන් බලපම් ටික්ටොක් බලද්දි ෆේස් බුක් යනකොට ඔලුව ලෝකේ වටේ දුවනවා.. මේක එහෙම නෑ ඇට 2ක පුකේ ඔසාම මට බනිනවා මම ඌට බනිනවා.. කරුනු හොයනවා රිසච් කරන්වා , ස්ට්‍රේස් නැති වෙනවා.. අර කිසිම එකක එහෙම වෙන් නෑ.. ඉසසරහර සමහර විට අපේ වයසේ එඋන් 60 පැන්නහම ටච් ෆෝන් අතරියි.. මොකද මේ ටච් ෆෝන් කියන්නේ නිදගසට මාර බාදාවක්.. ඩී එස් එල් ආර් එක දැන් මාස ගානකින් ඇල්ලුවේවත් නෑ.. හැබැයි ඒක අරන් වෙනම පොටෝ ගහනන් යනව කියන්නේ ඒක මාර ෆීල් එකක්.. මේ කැලැසික් විදියට තිය එලකිරිය ට එන්න හිතෙන්නේ මෙන්න මේව නිසා...



