ජබොක් නොවන ජොබක්

Sep 4, 2015
3,212
269
0
Ledak tiyenawa nam ? wena samanya manussayek wage mahansi wenna bari nam ? no one will understand my situation. actually I have no dream. just going on.. ehema kiyala mama gema atha arinne naha. mage ammatai thattatai puluwan widihata salakanawa. labana athme hoda athmayak labei. :lol:
 

nilnuwan867

Member
Dec 19, 2016
68
3
0
"හැකි තාක් දුරට "පිලිගත් පුද්ගලික ආයතනයක/සමාගමක" ජාත්‍යන්තර නාමයක් සහිත ආයතනයක් නම් වඩාත්ම සුදුසුයි ඔබගේ පලමු රැකියාව ඉතාම අඩු පඩියකට හෝ ආරම්භ කරන්න. වැටුප නොසලකා හරින්න. මොකද ඒ වගේ ආයතන හරහා අව්රුදු එකහමාරක් දෙකක් ඇතුලත ඇතිවෙන අවස්තා (ඇතුලත පිටත ) ආන්ඩුවේ ජොබ් කට්ටකින් සියවසකින් හෝ බලාපොරොත්තු විය නොහැකියි."
සහතික ඇත්ත!
 

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,108
    365
    83
    yaluwa anduwe job kragna ithuru dwas dekebmona hri hoda business krla brida jivithe goda tnna anduwe job krna hmoma emda ai ema kyne eyalata jivithayk athema ndda ai ema krla jivite goda yanna bro binduwe inna knk hitana anduwe jovakta gya kyla thwath mona hri podi podi adayam marga hda gtta nastiya adu krla ithuru krla goda ynna brida bn ai emamam kyne kramayk athema ndda mchn hma dlhmadema tynne kapena paththtada bn
     

    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    idearrrrrrrr

    machan mama elakiri ekata set uneth ubala wage un dana post kiyawanna asawen. machan mata mara asai side business ekak patangannna. eth mama dan marry karala hatara ate loan gahala hirawela enne. podi adahasak diyanko loan ekak dalawath business ekak patan ganna.mamath uba wage wahana pissek tamai.eth tama wahana kattakwath naha:P. bike eka witarai tiyenne.

    :love::love:
     

    RoboBoy

    Junior member
  • Jul 11, 2011
    40
    2
    8
    හපොයි! බොක්කටම වැදුනා!

    එතකොට දෙයියෝ මේකත් කියන්න. දැන් ඔය අම්ම අප්පගේ හිතේ නිදහස කඩන්න බැරි නිසා, ඒ අයගේ හීන බිඳින්න බැරි නිසා දවසගානේ ඔෆීසියට පැදලා, ඔහෙ තියෙන දෙයක් කරල දාලා දවස ශේප් කරගෙන, මාසෙ අන්තිමට බැංකු පොත බලන රජයේ රැකියාවේ නියතු ගුල්ලන් කුමක් කල යුතුද?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I'm on my 4th job. been doing it for 5 years and i'm 31 now..
    the unique nature of my current job makes it impossible for me to leave it now and start anew, cuz the experience i've accumulated over the past 5 years is of no value outside of my current domain of work. I'm making around 130k and the maximum i can go within the next 5 years is around 230k

    what shall i do?

    anyway best job advice on EK ever!