ජයගත්තා මව්බීම නායකයා --->

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    හිනා යනව නම් ලෙඩක්, මොකද ඒ දවස් වල ලොකු බලාපොරොත්තුවකින් පොරට බලේ දුන්නෙ. ඌ පිස්සු කෙලල රට කෑවට චන්දෙ දුන්නු මිනිස්සු පලි නෑ. පොරව බලේට ගේන්න හිටහත්තු මිනිස්සුම තමා එලවන්නත් හිට ගත්තෙ. එහෙම බලද්දි ලන්කවේ වහල්ලු අඩුවේගෙන යන එක ගැන සතුටු වෙන්න ඕන. ඊලගට එන එකා ගැනත් බලාපොරොත්තු ගොන්නක් තියාගෙන තමා ඉන්නෙ මිනිස්සු. මිනිස්සු එහෙම තමයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262

    මේක බලපන්..වුන දේ ලස්සනට කියලා තියෙනවා.. :(

    https://elakiri.com/threads/sri-lanka-has-fallen.2061340/
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හිනා යනව නම් ලෙඩක්, මොකද ඒ දවස් වල ලොකු බලාපොරොත්තුවකින් පොරට බලේ දුන්නෙ. ඌ පිස්සු කෙලල රට කෑවට චන්දෙ දුන්නු මිනිස්සු පලි නෑ. පොරව බලේට ගේන්න හිටහත්තු මිනිස්සුම තමා එලවන්නත් හිට ගත්තෙ. එහෙම බලද්දි ලන්කවේ වහල්ලු අඩුවේගෙන යන එක ගැන සතුටු වෙන්න ඕන. ඊලගට එන එකා ගැනත් බලාපොරොත්තු ගොන්නක් තියාගෙන තමා ඉන්නෙ මිනිස්සු. මිනිස්සු එහෙම තමයි.
    බලේට ගෙන්න කලින්ම කිවානේ දේශපාලනයේ අ යන්න වත් දන්නේ නැති වුන්ට රට බාර දෙන්න එපා කියලා. කොහෙද ඇහුවැයෑ. අන්තිමට කොර ගන්න දෙයක් නැති කමට ආවා මිසක් පාරට. කමක් නෑ බලමුකෝ උගත් පාඩම් ඉලග election එකේ පාවිච්චි කරන හැටි
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    Who is lasantha interview eka balapu sihiyak buddiyak tiyena kenek meyata vote karanne na na naamai.

    edaa ehemane, araka ne meka ne kiyala kiyana aya pahadiliwama dehspaalana saha pudgala awabodaya adu aya.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,890
    21,133
    113
    Who is lasantha interview eka balapu sihiyak buddiyak tiyena kenek meyata vote karanne na na naamai.

    edaa ehemane, araka ne meka ne kiyala kiyana aya pahadiliwama dehspaalana saha pudgala awabodaya adu aya.
    Who is lasantha?
    demalunta puka deepu sonnayek
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    බලේට ගෙන්න කලින්ම කිවානේ දේශපාලනයේ අ යන්න වත් දන්නේ නැති වුන්ට රට බාර දෙන්න එපා කියලා. කොහෙද ඇහුවැයෑ. අන්තිමට කොර ගන්න දෙයක් නැති කමට ආවා මිසක් පාරට. කමක් නෑ බලමුකෝ උගත් පාඩම් ඉලග election එකේ පාවිච්චි කරන හැටි
    දේශපාලනයේ හෝඩියම දන්න උන් රට හැදුවද බන්? මිනිස්සු හැමතිස්සෙම හොයන්නෙ අලුත් බලාපොරොත්තුවක්. මමත් දුන්නෙ ගෝටට. අපි හිතුවෙ රටට හොදක් වෙයි කියලා. 20 සම්මත කර සැනින් වැටහුනා කරපු මෝඩ කම.
     
    • Like
    Reactions: Die-hard

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හිනා යනව නම් ලෙඩක්, මොකද ඒ දවස් වල ලොකු බලාපොරොත්තුවකින් පොරට බලේ දුන්නෙ. ඌ පිස්සු කෙලල රට කෑවට චන්දෙ දුන්නු මිනිස්සු පලි නෑ. පොරව බලේට ගේන්න හිටහත්තු මිනිස්සුම තමා එලවන්නත් හිට ගත්තෙ. එහෙම බලද්දි ලන්කවේ වහල්ලු අඩුවේගෙන යන එක ගැන සතුටු වෙන්න ඕන. ඊලගට එන එකා ගැනත් බලාපොරොත්තු ගොන්නක් තියාගෙන තමා ඉන්නෙ මිනිස්සු. මිනිස්සු එහෙම තමයි.
    ane ow, Nadu 35k thibba ekek wa Raja karawala uu lawwa rata hadawanna try karapu ewunne umbala
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අවුරුදු 50ක් ද කොහෙද පාර්ලිමෙන්තුවෙ හිටිය කියන මහින්දත් රනිල්ගෙ නූලට අහූනා කියන්නෙ ඉතින්.. අන්තිමට රාජපක්ශලට උසී උසී කියල වැඩියෙන්ම මිනිස්සු අවුස්සල තියෙන්නෙ රනිල් ප්ලාන්ට් කරපු සෙට්ලු