නන්දසේනයා , පුකෙන් හිනා යනවා මෙවා දකිනකොට
හිනා යනව නම් ලෙඩක්, මොකද ඒ දවස් වල ලොකු බලාපොරොත්තුවකින් පොරට බලේ දුන්නෙ. ඌ පිස්සු කෙලල රට කෑවට චන්දෙ දුන්නු මිනිස්සු පලි නෑ. පොරව බලේට ගේන්න හිටහත්තු මිනිස්සුම තමා එලවන්නත් හිට ගත්තෙ. එහෙම බලද්දි ලන්කවේ වහල්ලු අඩුවේගෙන යන එක ගැන සතුටු වෙන්න ඕන. ඊලගට එන එකා ගැනත් බලාපොරොත්තු ගොන්නක් තියාගෙන තමා ඉන්නෙ මිනිස්සු. මිනිස්සු එහෙම තමයි.

බලේට ගෙන්න කලින්ම කිවානේ දේශපාලනයේ අ යන්න වත් දන්නේ නැති වුන්ට රට බාර දෙන්න එපා කියලා. කොහෙද ඇහුවැයෑ. අන්තිමට කොර ගන්න දෙයක් නැති කමට ආවා මිසක් පාරට. කමක් නෑ බලමුකෝ උගත් පාඩම් ඉලග election එකේ පාවිච්චි කරන හැටිහිනා යනව නම් ලෙඩක්, මොකද ඒ දවස් වල ලොකු බලාපොරොත්තුවකින් පොරට බලේ දුන්නෙ. ඌ පිස්සු කෙලල රට කෑවට චන්දෙ දුන්නු මිනිස්සු පලි නෑ. පොරව බලේට ගේන්න හිටහත්තු මිනිස්සුම තමා එලවන්නත් හිට ගත්තෙ. එහෙම බලද්දි ලන්කවේ වහල්ලු අඩුවේගෙන යන එක ගැන සතුටු වෙන්න ඕන. ඊලගට එන එකා ගැනත් බලාපොරොත්තු ගොන්නක් තියාගෙන තමා ඉන්නෙ මිනිස්සු. මිනිස්සු එහෙම තමයි.
Who is lasantha?Who is lasantha interview eka balapu sihiyak buddiyak tiyena kenek meyata vote karanne na na naamai.
edaa ehemane, araka ne meka ne kiyala kiyana aya pahadiliwama dehspaalana saha pudgala awabodaya adu aya.
දේශපාලනයේ හෝඩියම දන්න උන් රට හැදුවද බන්? මිනිස්සු හැමතිස්සෙම හොයන්නෙ අලුත් බලාපොරොත්තුවක්. මමත් දුන්නෙ ගෝටට. අපි හිතුවෙ රටට හොදක් වෙයි කියලා. 20 සම්මත කර සැනින් වැටහුනා කරපු මෝඩ කම.බලේට ගෙන්න කලින්ම කිවානේ දේශපාලනයේ අ යන්න වත් දන්නේ නැති වුන්ට රට බාර දෙන්න එපා කියලා. කොහෙද ඇහුවැයෑ. අන්තිමට කොර ගන්න දෙයක් නැති කමට ආවා මිසක් පාරට. කමක් නෑ බලමුකෝ උගත් පාඩම් ඉලග election එකේ පාවිච්චි කරන හැටි
ane ow, Nadu 35k thibba ekek wa Raja karawala uu lawwa rata hadawanna try karapu ewunne umbalaහිනා යනව නම් ලෙඩක්, මොකද ඒ දවස් වල ලොකු බලාපොරොත්තුවකින් පොරට බලේ දුන්නෙ. ඌ පිස්සු කෙලල රට කෑවට චන්දෙ දුන්නු මිනිස්සු පලි නෑ. පොරව බලේට ගේන්න හිටහත්තු මිනිස්සුම තමා එලවන්නත් හිට ගත්තෙ. එහෙම බලද්දි ලන්කවේ වහල්ලු අඩුවේගෙන යන එක ගැන සතුටු වෙන්න ඕන. ඊලගට එන එකා ගැනත් බලාපොරොත්තු ගොන්නක් තියාගෙන තමා ඉන්නෙ මිනිස්සු. මිනිස්සු එහෙම තමයි.