වියදම - මිලියන 39 lkr
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Jun 11, 2024 #1 . වියදම - මිලියන 39 lkr Reactions: mayadmax, windows_ubuntu, EVC and 4 others
Walter White Well-known member Nov 20, 2019 43,677 125,345 113 දෙහිවල Jun 11, 2024 #2 ලස්සනයි, මෙන්න පාරවල්.. යන්න යන්න ආසයි.. Reactions: JokerFan, chirantha19890821 and Ulti
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,684 100,974 113 Jun 11, 2024 #3 යනගමන් අතුරගන්නද Reactions: Smartm, chirantha19890821, Ulti and 1 other person
kasun_kbp Well-known member May 12, 2015 18,307 1 59,421 113 Kaduwela Jun 11, 2024 #4 කැරිම සංවර්ධනයක් හූත්තෝ මේ වගේ පාරවල් හදන්නේ මහින්ද මහත්තයා ඇරෙන්න වෙන කවුද Reactions: RavinduSha, chinmak, Any.key and 5 others
lilman Well-known member May 10, 2009 41,217 55,032 113 Colombo Jun 11, 2024 #5 @2osama මෙන්න නාකි මයිනගෙ පොටෝ එක බෝඩ් එකේ දාල.AI එඩිට්
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Jun 11, 2024 #6 චිප් ගල ගානේ දවසට අරන් ගියත් මෙලහකට හදලා ඉවරකරන්න තිබ්බා...
Smartm Well-known member Jul 19, 2008 20,250 20,884 113 හස්තිශෛලපුර Jun 11, 2024 #7 chirantha19890821 said: චිප් ගල ගානේ දවසට අරන් ගියත් මෙලහකට හදලා ඉවරකරන්න තිබ්බා... Click to expand... hadala iwara karapu ekak neweda?
chirantha19890821 said: චිප් ගල ගානේ දවසට අරන් ගියත් මෙලහකට හදලා ඉවරකරන්න තිබ්බා... Click to expand... hadala iwara karapu ekak neweda?
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,431 113 Jun 11, 2024 #9 අපේ පාර ආයෙත් concret දැම්මා මේ සතියේ. ඒ සල්ලි වලින් මේවා හදන්න තියෙන්නේ Reactions: gnilukshi
Heshan Daminda Well-known member Mar 13, 2009 46,443 1 101,365 113 34 Kalutara Jun 11, 2024 #10 මෙලහකට හදලා නේන්නම්, කොහෙද අරගලකාරයෝ පාරක්වත් හදන්න දුන්නැයි අර අහිංසක මනුස්සයට.
chinmak Well-known member Oct 27, 2014 9,871 8,102 113 මෙන්න මෙතන... Jun 11, 2024 #12 @2osama huththo mehe wara..menna mun mainage palu arinawa
Bekam Well-known member Jun 13, 2010 8,701 5,546 113 Jun 11, 2024 #14 Ranil, Mahinda Suddonge MiX Wechcha Un. Okunta Me Rata Hadanda Kohethma Be
Lejayange Well-known member Mar 23, 2015 18,955 5,596 113 Jun 11, 2024 #15 මෙහෙම ගහල තියෙනකොටම ගමේ මිනිස්සුන්ට තේරෙන්න ඕන මිනිස්සුටික අන්දන්නයි හදන්නෙ කියලා. "කොන්ක්‍රීට් අතුරා සංවර්.ධනය කිරීම" කියලා ගහලා කාපට් පාරක පොටෝ එකක් ගහලා. හික්... හික්... මුලු වියදමෙන් 10%ක් විතර බෝඩ් ලෑල්ලට.... Reactions: Tricle_Buwa
මෙහෙම ගහල තියෙනකොටම ගමේ මිනිස්සුන්ට තේරෙන්න ඕන මිනිස්සුටික අන්දන්නයි හදන්නෙ කියලා. "කොන්ක්‍රීට් අතුරා සංවර්.ධනය කිරීම" කියලා ගහලා කාපට් පාරක පොටෝ එකක් ගහලා. හික්... හික්... මුලු වියදමෙන් 10%ක් විතර බෝඩ් ලෑල්ලට....
Miami-Vice Well-known member Apr 19, 2010 22,586 14,526 113 Jun 11, 2024 #16 කෝටි හතරෙන් වෙන කවුරුහරි සංවර්ධනය වෙලා ඇති