ජයග්‍රාහී දවසක් වේවා...!

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ජයග්‍රාහී දවසක් වේවා...!

    ජයග්‍රාහී දවසක් වේවා...!

    ඊයේ රැය මා නොනිදාම පහන් කලේ ලංකා කන්ඩායම වෙනුවෙන් යාතිකා කිරීම පිනිසය.. එම යාතිකා වල බල මහිමයෙන් අදදින පැවැත්වෙන තරඟය අප කණ්ඩායමට ජයග්‍රහනය කිරීමට හැකියාව ලැබෙනවා.. මෙතෙක් කල් මා සමග සිටි ටෙස් තර්ඟ වලට අධිපති දෙවියන් මාර්ගයෙන් මා එක්දින තරඟ වලට අධිපති දෙවියන් මිතුරු කරගත්තා.දයාබර ප්‍රේක්ශක දරුවනි බිය නොවන්න දෙවියන් අප සමගයි..

    ජය කාලී මා.. 🙏🙏

    https://www.facebook.com/gangasudarshaniamma/ - Comment ටිකයි Post ටිකයි කියවපල්ලා. බඩ කපාගෙන මැරේන්න හිතේනවා...

    අයියෝ සල්ලි. :lol::lol::lol::lol::lol::lol:
    image434.gif~c200
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊට යට පෝස්ට් එකක මෙහෙම තියෙනවා :D

    "හැකි අයෙක් ඉන්නවා නම් චන්දි පුතාට මේ පනිවුඩය ලබා දෙන්න.. (කිසිවෙක්ගේ දුරකථන වලට සම්බන්ද විය නොහැක) අද දින මා යාතිකා කරනා බැවින් ක්‍රිකට් කන්ඩායමේ කිසිම කෙනෙක්ට මස් මාංශ අනුභව නොකරන මෙන් ඉල්ලා සිටි බව පවසන්න."

    දැන් මැච් එක දින්නොත් ඒ මෙයා යාතිකා කරපු නිසා :P පැරදුනොත් ඒ මෙයා යාතිකා කරද්දී ටීම් එකේ එකෙක් මස් මාළු කාපු නිසා :D කොහොමද ගංගා මැඩම්ගේ ටිකිරි මොලේ :D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ඊට යට පෝස්ට් එකක මෙහෙම තියෙනවා :D

    "හැකි අයෙක් ඉන්නවා නම් චන්දි පුතාට මේ පනිවුඩය ලබා දෙන්න.. (කිසිවෙක්ගේ දුරකථන වලට සම්බන්ද විය නොහැක) අද දින මා යාතිකා කරනා බැවින් ක්‍රිකට් කන්ඩායමේ කිසිම කෙනෙක්ට මස් මාංශ අනුභව නොකරන මෙන් ඉල්ලා සිටි බව පවසන්න."

    දැන් මැච් එක දින්නොත් ඒ මෙයා යාතිකා කරපු නිසා :P පැරදුනොත් ඒ මෙයා යාතිකා කරද්දී ටීම් එකේ එකෙක් මස් මාළු කාපු නිසා :D කොහොමද ගංගා මැඩම්ගේ ටිකිරි මොලේ :D

    :lol::lol:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඊට යට පෝස්ට් එකක මෙහෙම තියෙනවා :D

    "හැකි අයෙක් ඉන්නවා නම් චන්දි පුතාට මේ පනිවුඩය ලබා දෙන්න.. (කිසිවෙක්ගේ දුරකථන වලට සම්බන්ද විය නොහැක) අද දින මා යාතිකා කරනා බැවින් ක්‍රිකට් කන්ඩායමේ කිසිම කෙනෙක්ට මස් මාංශ අනුභව නොකරන මෙන් ඉල්ලා සිටි බව පවසන්න."

    දැන් මැච් එක දින්නොත් ඒ මෙයා යාතිකා කරපු නිසා :P පැරදුනොත් ඒ මෙයා යාතිකා කරද්දී ටීම් එකේ එකෙක් මස් මාළු කාපු නිසා :D කොහොමද ගංගා මැඩම්ගේ ටිකිරි මොලේ :D

    ලණුවක් හොයාගෙන වරෙන් අපි හැමෝටම එල්ලෙන්න පුලුවන්...:lol::lol::lol: