ජයතිස්ස රණවීර, මෛත්‍රීගේ පැත්තට

N Cap

Member
Dec 8, 2014
40
6
0
Colombo, Lk
ජයතිස්ස රණවීර, මෛත්‍රීගේ පැත්තට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු සහ දැනට සබරගමුව පළාත් සභා මන්ත්‍රී ජයතිස්ස රණවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.කොළොන්න ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය දරන තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ඇඹිලිපිටියේ පැවැති හමුවක් අමතමින් ජයතිස්ස රණවීර මහතා පවසා තිබෙනවා.ජයතිස්ස රණවීර මහතා සබරගමුව පළාත් සභාවේ සභා නායකවරයාද වනවා.

neth news
http://nethfm.com/article/47828#sthash.0pZnLVja.dpuf
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10172624_755525544529319_2253656285509357717_n.jpg