ජයන්ත

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,450
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙන්න නියම කබ්බෝ. දන්නැති අය දැනගන්න. පොඩි ළමයින්ට කියලා දෙන්න. පෙබරවාරි 04 නිදහස් දවස කියන්නේ අයිවෝ ජෙනිස්ගේ නෝන මහත්මියගේ උපන්දිනේ හරි සෝල්බරි මහත්මියගේ උපන්දිනේ දවසලු. කව්ද බන් මේ කබ්බෝ ෆෝම් කරන්නේ? අවුලක් නෑ මූත් විමල්ගේ ගෝලයෙක් නිසා. ඌ ලියලා කියලා එවන එක මූ ගිරවා වගේ කියවනවා. එතකොත මූත් මෙච්චර කල් සමරලා තියෙන්නේ අයිවෝ ජෙනිස් ගේ නොනන්ගේ හරි සෝල්බරි නෝනගේ බර්ත් ඩේ එක. හික් හික්. ආයෙත් අහන්න දෙයක්ද මහින්ද පැරදුනේ මේ වගේ කබ්බෝ නිසා තමයි. හුකෑස්.

    hqdefault.jpg
    :rofl::rofl::rofl:

    https://www.facebook.com/1580571615496824/videos/1585909168296402/?fref=nf