ජයලලිතගේ හොලමන in apollo hospital - CCTV footage

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ජයලලිතගේ හොලමන in apollo hospital - CCTV footage

    ඔන්න ජයයලලිත හොල්මන් කරනවලු. ඒ කියන්නේ භූත / ප්‍ර්රේත හෝ යක්ෂ ආත්මයක්. :confused:
    ලංකාවේ දේශපාලනයන්ටත් හොද පාඩමක්. :yes:
    කොච්ච්ර්ර කරත් වැඩක් නෑ හොරකම් කර කර. :no:


    P.S:
    rep කපන්ඩ එපා දෙයියෝ මම හදපු / දාපු එකක් නෙමේ.
    හරි හරි අම්ම දිවිය ලෝකේ ඉවරනේ :lol:.




    ස්තුති
     
    Last edited:
    • Like
    Reactions: Rated_R

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    :lol::lol::lol::lol:අනේ බන් උබලත් ඕවා විශ්වාස කරනවනේ..මනස්ගාත..ජයලලිතා CCTV එක ලගටම ඇවිත් බලන් ඉන්න එකනේ වැඩේ.මෝඩ දෙමළු තාම හරියට වැඩක් කරගන්න දන්නේ නැහැ..:rofl:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    rep කපන්ඩ එපා දෙයියෝ මම හදපු / දාපු එකක් නෙමේ.
    හරි හරි අම්ම දිවිය ලෝකේ ඉවරනේ :rofl::rofl: rep8++
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මයිකල් ජැක්සන්ගෙ ගෙදරත් හොල්මනක් හිටිය කියල කාලයක් ප්‍රචාරය වුනා මොකෑ දන්නෑ වුනේ ? :shocked: :shocked:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේකේ කියන්නේ මචන් මේක හදපු එකක් පරණ cctv වීඩියෝ එකක් අරන් එකට ජය ලලිතාගේ රූපේ දාලා හදලා කියලා ඩෙට් එක පරණ ඩෙට් එකක් ලු වයිරල් කරන්න එපා කියලා තමා වීඩියෝ එකේ කියන්නේ