ප්රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර රාගම රෝහලේදී අභාවප්රාප්ත වී තිබෙනවා.
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 Feb 11, 2021 #1 ප්රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර රාගම රෝහලේදී අභාවප්රාප්ත වී තිබෙනවා. Reactions: ElaBaba, imhotep, shenat and 14 others
A amazsin Well-known member May 6, 2019 2,047 1,411 113 Feb 11, 2021 #2 such a nice actor.I like him as a astrloger Reactions: Lahiru120, SLKolla2020, pabilis and 1 other person
janitht Well-known member Mar 23, 2008 244 674 93 Feb 11, 2021 #3 නිව්ස් දැක්කා. ඇත්තටම දුකයි. මොනවා වෙලාද නැති වෙලා තියන්නේ කියලා දන්නවද? Reactions: Lahiru120, SLKolla2020, pabilis and 1 other person
NRTG Well-known member Oct 19, 2019 41,057 198,485 113 Colombo, Sri Lanka Feb 11, 2021 #4 RIP... Reactions: PHBhagya, UKKU PUTHA, Lahiru120 and 7 others
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Feb 11, 2021 #5 කොහොමද බන් ? Reactions: Lahiru120, asylum, hodakolla and 3 others
Emios Well-known member Dec 10, 2009 75,450 67,793 113 Feb 11, 2021 #6 Dan ipadila athi.again school Reactions: AnuradhaRa and SLKolla2020
charitha2011 Well-known member Jan 25, 2011 16,499 1 32,209 113 - උඩරට - Feb 11, 2021 #7 janitht said: නිව්ස් දැක්කා. ඇත්තටම දුකයි. මොනවා වෙලාද නැති වෙලා තියන්නේ කියලා දන්නවද? Click to expand... පේන විදිහට හාට් ඇටෑක් වගේ Reactions: Lahiru120, SLKolla2020, janitht and 1 other person
janitht said: නිව්ස් දැක්කා. ඇත්තටම දුකයි. මොනවා වෙලාද නැති වෙලා තියන්නේ කියලා දන්නවද? Click to expand... පේන විදිහට හාට් ඇටෑක් වගේ
pabilis Junior member Apr 19, 2017 32 27 18 Feb 11, 2021 #8 නිවන් සුව ලැබේවා ! Reactions: Lahiru120, SLKolla2020 and NRTG
lilman Well-known member May 10, 2009 41,034 54,676 113 Colombo Feb 11, 2021 #9 Reactions: thanush000, Lahiru120, meeka and 1 other person
charith84 Well-known member Jun 22, 2006 10,398 7,412 113 Feb 11, 2021 #10 Emios said: Dan ipadila athi.again school Click to expand... මෙන්ටල් පකයා Reactions: lilman
Emios Well-known member Dec 10, 2009 75,450 67,793 113 Feb 11, 2021 #11 charith84 said: මෙන්ටල් පකයා Click to expand... Mental what?it's the truth Reactions: AnuradhaRa
lilman Well-known member May 10, 2009 41,034 54,676 113 Colombo Feb 11, 2021 #12 charith84 said: මෙන්ටල් පකයා Click to expand... මෙන්ටල් පකයා
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 Feb 11, 2021 #13 Emios said: Mental what?it's the truth Click to expand... How can you say that's the truth?
san2d3 Well-known member Jan 1, 2010 7,654 3,376 113 Bandarawela Feb 11, 2021 #14 පව්. හොද උගතෙක්. අපේ කාලේ වෙද්දී අවරුදු 50ක් ඉන්න සැහෙන්න ගේමක් දෙන්න වෙයිනෙ. Reactions: Lahiru120, hodakolla, SLKolla2020 and 1 other person
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Feb 11, 2021 #15 ප්රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්රාප්ත වී ඇති බවටයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ. මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවූවා. Reactions: Lahiru120, manjulabw and SLKolla2020
ප්රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්රාප්ත වී ඇති බවටයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ. මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවූවා.
meeka Well-known member Oct 1, 2008 5,479 6,334 113 Feb 11, 2021 #16 බය නැතුව ඇත්ත කතා කරපු කෙනෙක්. නිවන් සුව!!! Reactions: Lahiru120, aneasarayana, asylum and 2 others
Amith0424 Well-known member Oct 27, 2010 14,288 24,468 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Feb 11, 2021 #17 RIP දොරමඩලාව, කේන්දර කතාව Reactions: SLKolla2020
SLKolla2020 Well-known member Dec 9, 2020 925 1,994 93 Feb 11, 2021 #18 අජරාමර නිවන් සුව ප්රාර්ථනා කරනවා මුතුමිණ මහත්තයා. Reactions: ElaBaba, Lahiru120, aneasarayana and 3 others
mrazeez Well-known member Apr 7, 2009 3,172 2,037 113 Colombo, Sri Lanka. Feb 11, 2021 #19 Keepawathawakma boru news damma ne meya nathi wuna kiyala..ada atthatama nathi wela..asaneepen neda hitiye?..rip.. Reactions: SLKolla2020 and Lahiru120
Keepawathawakma boru news damma ne meya nathi wuna kiyala..ada atthatama nathi wela..asaneepen neda hitiye?..rip..
G Gamane Well-known member Apr 1, 2009 1,284 126 63 Feb 11, 2021 #20 නිවන් සුව ලැබේවා! Reactions: SLKolla2020 and Lahiru120