ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වෙයි.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර රාගම රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවටයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

    මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවූවා.