කඩුවෙල හේවාගම ජයවික්‍රම ඔයිල් කඩේට අද උදෑසන හයයි දහයට පමණ පහත රූපයේ සිටින පුද්ගලයා එම ව්‍යාපාරයේ අයිතිකරුගේ කරේ තිබූ මාලය ේ මංකොල්ල කෑම සඳහා පැමිණි පුද්ගලයා මොහුය. ඒ සඳහා ඔහු ට මිරිස්කුඩු සහිත බෑගයක් ගෙන ඒම අයිතිකාරයාට මිරිස් ගසා රන්මාලය කඩාගෙන යන අතරතුර ඔහුව අල්ලාගෙන හොඳ ගුටි පූජාවක් දෙන ලදී. ඔබත් ඔබ ප්‍රදේශයේ මෙවැනි පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන්න.
Copied.
Copied.



