ජයසෙන ජයකොඩි මහතා

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
ජයසෙන ජයකොඩි මහතා

24ccump.jpg

ප්‍රසිද්ද නවකතා රචක ජයසෙන ජයකොඩි මහතා අභාවපාත්‍ර වෙයි,
එතුම ලියු නවකතා අතර .........


අරලියමල් අරාමය
මහාමෙර
මනුසාත්ම
අමාවැස්ස
Rosa Katu
Maha Anada Himi (Buddhism, Buddhist Literature)
Maha Mihindu Himi (Buddhism, Buddhist Literature)
RaigamPuttu
Yasodawa (Sinhala Novel, Buddhist Literature)
Ambu Daruwo (Sinhala Novel)
Mahamera (Sinhala Novel)
Upeka (Sinhala Novel)
Pinketha (Sinhala Novel)
Sil Suwanda (Sinhala Novel)
Sudu Neluma (Sinhala Novel)
Thera Tharanaya (Sudu neluma – 2)

මා වැඩිම ප්‍රමානයක් කියවපු නවකතා රචනා කරන එතුම නිවන් සුව අත්වෙවා යයි ප්‍රර්තනා කරමු.
 
Last edited:
Jun 21, 2007
6
1
0
gd
Jayasena Jayakodi mahatha kawadda miya giye.me thread eka mama danui dakke.hadawatha bohoma wedanawak danenawa.ethuma agra ganaye lekakayek.miya yamata prathama pichcha mala katha malawa awasan kireemata hakiweema sathutata karanayak.nathinam ethumata nivan giyath sanaseemak nathiwei.harima kanagatu dayaka paniwidayak wunat danum dunnata stuthi.ehumata nivan sapathama labewa.
 

rusiya

Member
Aug 27, 2009
456
8
0
COLOMBO
අපේ කාලයේ ශ්‍රෙෂ්ඨ මිනිසෙක්....සිත දැහන් ගතකරන්නට සමත් පොත් ලියපු ගරු කටයුතු ලේකකයෙක්...නිවන් සුවම අත්වේව ඔබට...