ජයික් හිල්ටන්හිදී සුනඛයින්ගේ අමුතු හැසි&

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ජයික් හිල්ටන්හිදී සුනඛයින්ගේ අමුතු හැසි&

එම ඉල්ලීම පරිදි ජයික් හිල්ටන් හෝටලය වෙත ගිය ආරක්ෂක අංශ නිලධාරීන් එහි සෝදිසි කටයුතුවල නිරත වෙද්දී එක් නිවස්න කොටසක දොරටුවක් ඉදිරියේ නැවතුණු නිල සුනඛයින් එතැනින් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කරමින් එහිම රැඳී සිටින්නට උත්සාහ දරා තිබේ.
මෙහිදී සුනඛයින්ට මඳ විවේකයක් ලබා දී නැවත ඔවුන් වෙනත් ස්ථානයක් කරා රැගෙන යාමට උත්සාහ දැරුවත් සුනඛයින් එම දොරටුව ආසන්නයේම රැඳී සිටිමින් වෙනස් හැසිරීමක් පෙන්නුම් කර ඇත.
වහාම මෙම තත්වය පිළිබඳව ජයික් හිල්ටන් හෝටලයේ ඉහළම කළමනාකාරීත්වය දැනුවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර අදාළ දොරටුව විවෘත කර, එම නිවස්නයට ඇතුළු වීමට තමන්ට අවශ්‍ය බව දැනුම් දී ඇත.
කාමර අංකය දැන ගැනීමෙන් අනතුරුව ජයික් හිල්ටන් ඉහළ කළමනාකාරීත්වය ලිස්සා යන අන්දමේ පිළිතුරු ලබාදෙමින් එම නිවස්නයේ ප්‍රශ්නයක් නොමැති බව පවසමින් අනෙකුත් ස්ථාන පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
එම අවස්ථාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් අවධාරණය කර ඇත්තේ ජයික් හිල්ටන් පාලනාධිකාරියට එහි ප්‍රශ්නයක් නොමැති වුවත් තමන්ට මෙය බරපතළ ප්‍රශ්නයක් බැවින් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහි බරපතළ ගැටළුවක් ඇති බැවින් වහාම මෙම දොරටුව විවෘත කරවා දෙන ලෙසයි.
ඊට මඳ වේලාවක් ගතවන බවයි හෝටල් පාලනාධිකාරිය ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත්තේ.
ඒ අනුව පැය බාගයක් - විනාඩි 45ක් තරම් කාලයකදී කලබලයෙන් මෙන් පැමිණි විදේශිකයින් දෙදෙනෙකු විසින් කාමර දොරටුව විවෘත කර දී ඇත. ඒ මොහොතේ එහි පිවිසුණු නිල සුනඛයින් දෙදෙනා විසින් සොයාගෙන තිබුණේ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ ( Explosive ditectors) දෙකකි.
මේ පිළිබඳව විමසීමේදී විදේශිකයින් දෙදෙනා ආරක්ෂක අංශ වෙත ප්‍රකාශ කර ඇත්තේ ඒවා පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ පමණක් බවත් තමන් ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන පුද්ගලයින් බවත්ය.
ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ තර්ක
මෙම උපකරණ ආරක්ෂක අංශ භාරයට ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන් දැඩි විරෝධය දක්වමින් තර්ක කර තිබුණේ මේවා ළඟ තබා ගැනීම ප්‍රශ්නයක් නොවන බවටත් තමන් ඒවා ළඟ තබා ගත්තේ තමන්ගේ ආරක්ෂාව සඳහා බවටත්ය.
එහෙත් ඊට පිළිතුරු දෙමින් නිල සුනඛයින්ගේ භාරකරු ප්‍රකාශ කර තිබුණේ බැරෑරුම් කතාවකි. ඔහු පවසා ඇති පරිදි සුනඛයින් මෙම උපකරණ පිළිබඳ සංවේදී වී ඇත්තේ එම උපකරණ කවර මොහොතක හෝ පුපුරණ ද්‍රව්‍යයක් සමඟ ගැටී තිබීම හේතුවෙනි. එසේ නොවන්නේ නම් පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ සොයා ගැනීමට සුනඛයින් සමත් වන්නේ නැත.
එහිදී ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනා අමුතුම පොතක් දමමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතු සුනඛයින්ගේ දක්ෂතාව වර්ණනා කිරීමට පටන් ගෙන ඇති අතර එවන් සුනඛයින් ඇමරිකාවේවත් නොමැති බවක් ද ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් අවසානයේ අදාළ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ සිය භාරයට ගැනීමට ද ආරක්ෂක අංශ නිලධාරීන්ට අවස්ථාවක් ලැබී නොමැති අතර ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සම්පූර්ණ විමර්ශනයම නවතා තිබේ.


58374485_2397126130307217_3697319517270048768_n.jpg



58440155_2397126500307180_6855682181478481920_n.jpg



58445088_2397126263640537_6696679438458814464_n.jpg
 

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
America wai Israel , Saudi Arabia & ISIS ewun athara sambandayak thienawalu neda?


Wimal Weerawanshala ta bennata meka American kumanthranayaka kotasak wage.
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අමුතු හැසිරීමක් නෙවෙයි බොල. ඔය බල්ලොන්ට එහෙම කරන්න තමයි ට්‍රේන් කරන්නෙ. :rofl:

:D:D:D Thanks for that ingenious input. Much, much appreciated :D



Ok now how about that minute detail that US diplomats had Explosive detecting devices that had comeinto contact with explosives recently? ha?:D
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අමුතු හැසිරීමක් නෙවෙයි බොල. ඔය බල්ලොන්ට එහෙම කරන්න තමයි ට්‍රේන් කරන්නෙ. :rofl:

    කෝල් කරලා පරීක්ෂණ නවත්තන එක ගැන නේද උඔ කිව්වේ :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :D:D:D Thanks for that ingenious input. Much, much appreciated :D



    Ok now how about that minute detail that US diplomats had Explosive detecting devices that had comeinto contact with explosives recently? ha?:D

    බල්ලගෙ අමුතු හැසිරීම මොකක්ද කියල බලන්න ආවෙ. :sorry:

    ලිපියේ අනික් කරුණු ගැන කියන්න දෙයක් නෑ. හොලිවුඩ් චිත්තර පටි බලල ලබපු දැනුමෙන් කියන්න පුලුවන් සී.අයි.ඒ කාරයො මේ බෝම්බ පිපිරීම් පිටිපස්සෙ ඉන්නව කියල
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අැමරිකාවෙ ඒහෙම වුනත් - ලංකාවෙ ඒහෙම වෙන්නෙ නෑ...:(:(
     

    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    මේ අවස්තාවෙ ආරක්ශාවට නිල සුනකයෙන්ගෙන් සිදුවන සේවය අගයකල යුතුයි.... :love::love::love:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මේ අවස්තාවෙ ආරක්ශාවට නිල සුනකයෙන්ගෙන් සිදුවන සේවය අගයකල යුතුයි.... :love::love::love:

    නිළ නෙමෙයි බන් වල් බල්ලොත් හොඳයි අපේ ආරක්ෂක ලේකම් වගේ උන්ට වඩා. හොරෙක් දැක්කම අපිට අහෙන්න බුරනව වත්.