ජයේ ජයේ තනිකර ජයේ..

Angoda Lokka

Member
Sep 17, 2017
146
12
0
ජයේ ජයේ තනිකර ජයේ..

ඳුණු ප්‍රේමයන් හැර දමා ‘සනත් ජයසූරිය’ ලොව ධනවත්ම තරුණියක් හා පෙමෙන් වෙලේ

සනත් ජයසූරිය මෙරට ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන සළකුණක් තැබූ ලෝක පූජිත ක්‍රිකට් තරුවකි.

ඔහුගේ ආදර ලෝකය විටින් විට බිඳ වැටුණු අතර එය ජනතාව අතර ද විවිද අයුරින් කතාබහට ලක් වුණා.

අප මේ කතා කරන්නේ ඔහුගේ පැරණි ආදර කතාන්දර පිළිබඳව නොවේ..ඔහුගේ අලුත්ම ආදර කතාව පිළිබඳවයි.

සබීනා මනිකු නම් වන ඇය මාලදිවයිනේ ජනප්‍රිය තරුණියක වන අතර ඇගේ පියා එරට මුල් පෙළේ ව්‍යාපාරිකයකු වනවා.

එම පවුලේ එකම දරුවා වන ඇය අධ්‍යාපනය ලැබුවේ ස්විට්සර්ලන්තයේයි.

444.jpg


111.jpg


2222.jpg


17904231_10154670710631025_8610464970426587905_n.jpg


21686348_10155102433996025_9176049122016472757_n-768x769.jpg