කොහොමද බං මේ වෙලාවේ ඕව තහනං කරන එක ආණ්ඩුවේ වැරදි වහගැනිල්ලක් වෙන්නේ?
තහනං කරන්න ඕන තමයි ඔව්වා. කොවිඩ් අස්සේ මොන පෙළපාලිද....
ආණ්ඩුව මොන බම්බුවක් කරත් වැරදි වහගැනිල්ලක්....
මොනවා කොහොම උනත් දැන් මැයි පෙලපාලි තියන එක ගොන් පාර්ට් එකක්, ඒත් අවුරුදු කැමති විදියකට කාපන් කියල අතඇරලා දාලා (බඩු ගත්ත හැටි දැක්ක නේ ), රට වටේ ගම සමග පිලිසදර වගේ බයිලා ගහන ගමන් මේ මගුලක් විතරක් තහනම් කරන්නේ ප්රශ්න වහගන්න තමයි බන්. නැතුව මේ අපිට ආදරේට නෙවෙයි