ජය වේවා ජය වේවා

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කොහොමද බං මේ වෙලාවේ ඕව තහනං කරන එක ආණ්ඩුවේ වැරදි වහගැනිල්ලක් වෙන්නේ?
    තහනං කරන්න ඕන තමයි ඔව්වා. කොවිඩ් අස්සේ මොන පෙළපාලිද....
    ආණ්ඩුව මොන බම්බුවක් කරත් වැරදි වහගැනිල්ලක්....

    මොනවා කොහොම උනත් දැන් මැයි පෙලපාලි තියන එක ගොන් පාර්ට් එකක්, ඒත් අවුරුදු කැමති විදියකට කාපන් කියල අතඇරලා දාලා (බඩු ගත්ත හැටි දැක්ක නේ ), රට වටේ ගම සමග පිලිසදර වගේ බයිලා ගහන ගමන් මේ මගුලක් විතරක් තහනම් කරන්නේ ප්‍රශ්න වහගන්න තමයි බන්. නැතුව මේ අපිට ආදරේට නෙවෙයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ වගේම හොරකම් කරන්නේ නැති දේශපාලකයෝ ලංකාවේ නෑ. එහෙම ඉන්නවා නම් උන්ට තාම හොරකම් කරන්න අවස්ථාවක්‌ ලැබිලා නැතිව ඇති අවස්ථාවක්‌ ලැබුන දවසට උනුත් අනිත් උන් වගේම තමයි.
    මෙන්න මේක තමා තිත්ත ඇත්ත.
    ලංකාවේ ඇති වෙලා තියන ගසා කෑම මත පදනම් ඌ සිස්ටම් එකට සිල්වතෙක් වැටුනත් උත් ගසා කනවා මයි
    ඒක ඇති කලේ එහෙම ඒවාට අව්ලක් නැ කියන සාමන්‍ය ජනතාවමයි
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මොනවා කොහොම උනත් දැන් මැයි පෙලපාලි තියන එක ගොන් පාර්ට් එකක්, ඒත් අවුරුදු කැමති විදියකට කාපන් කියල අතඇරලා දාලා (බඩු ගත්ත හැටි දැක්ක නේ ), රට වටේ ගම සමග පිලිසදර වගේ බයිලා ගහන ගමන් මේ මගුලක් විතරක් තහනම් කරන්නේ ප්‍රශ්න වහගන්න තමයි බන්. නැතුව මේ අපිට ආදරේට නෙවෙයි
    අවාසනාවට ලංකාවේ මිනිස්සු හැම එකම ආණ්ඩුවෙන් කරනකන් බලන් ඉන්නවා. අවුරුදුකන එක ලංකාව පුරා විශාල පිරිසක් කරන දෙයක්. මැයි රැළි වගේ නෙවෙයි. මැයි රැළි තරම් සෙනග එක තැනකට එක් රොක් වෙන්න උවමනා නැහැ. ආණ්ඩුවට ඒ වගේ දේවල් තහනම් කරන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි කටවල් කැඩෙනකන් ශවේන්ද්‍රලා කිව්වේ ඒක සෞඛ්‍ය සම්පන්නව කරන්න කියලා. තමන්ගේ වගකීම නොකර ලෙඩ වුනාම ලොක් ඩවුන් කරේ නෑ කියල මිනිස්සු බනිනවා.

    ආණ්ඩුවේ සමහර වැඩ වලට විරුද්ධ වුනාට මම දරන මතය ගම සමග පිළිසඳර හොඳයි කියන එක. ලංකාවේ ඉතාම දුප්පත් මට්ටමේ මිනිස්සුන්ගේ සමහර ප්‍රශ්න (ඔක්කොටම නෙවෙයි) විසඳුම් ලැබිල තියෙනවා.

    ලංකාවේ කොයි ආණ්ඩුවවත් මිනිස්සුන්ට ආදරයක් තිබිලා නැහැ. එහෙම තියෙයි කියල හිතන්නත් බැහැ. මොකද ඔය ආණ්ඩු වල ඉන්නෙත් විකුර්ති වෙච්ච අපේ සමාජෙන්ම බිහිවුණු අය. කවුරුත් ආණ්ඩුව විසින් තමන් හදයි හෝ කියල කෑ ගහනවා හෝ හැදුවේ නැහැ කියල කෑ ගහනවා මිස තමන් හදා ගන්න උත්සහ කරන්නේ නැහැ.
     
    • Like
    Reactions: HAneo

    තහනම් කරන්න අවශ්ය නෑ. අදාල සෞක්ය නීති ක්‍රියත්මක කරන්න ඔනේ. ඒක කරේ නෑ. ආණ්ඩුවක් හැමදේම කරන්න ඔනේ නෑ, නමුත් නීති ක්‍රියත්මක කරන එක ආන්ඩුවේ වැඩක්. එහෙම නොකර මිනිස්සුන්ව අවදානමේ දාලා දැන් මිනිස්සු පරිස්සම් උනේ නෑ කියල හරියන්නේ නෑ.

    ගම සමග පිළිසන්දර හොද උනත් නරක උනත් ඒකත් ඔය මැයි දින වගේම මිනිස්සු එක ගොඩේ එකතු වෙන අවස්තාවක්. අවදානම් නම් දෙකම අවදානම්.

    ආණ්ඩු අපිට ආදරේ උනත් නැති උනත් උන් අපි වෙනුවෙන් කරන්න ඔනේ වැඩ/හදලා දෙන්න ඕනේ දෙවල් කොටසක් තියෙනවා. (ඒවාට අපි ගෙවනවා ) ඉතින් ඒවා හරියට කරන්න කියල ඉල්ලන එක මිනිස්සුන්ගේ අයිතියක්.
     
    Similar threads