ජය වේවා ජය වේවා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ආණ්ඩුවේ තහනම අපි පිළිගන්නේ නැහැ. ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    http://www.lankadeepa.lk/latest_news/‘‘ආණ්ඩුවේ-තහනම-අපට-අදාල-නෑ‘‘/1-589166
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    හැමදාම එන ගොබ්බයො ටික එයි. කටින් බතල හිටවන සෙට් එක,,,,,,,,,,,,,විජේවීර අාවේ නැතත් උන් එනවා........
     
    • Haha
    Reactions: Boralugoda01

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @u_make_me_sick_ @NATHA SRI JAYASEKARA @Robinhood wage ekek

    me lapaya innakan ubalata goda yaamak na bros :rolleyes:
    උඹ මාව JVP කියලා tag කරන්නෙ මොන පදනමේ ඉදලද කියලා නම් දන්නෙ නෑ. JVP support කරලා උන්ට චන්දෙ දෙන්න කියලා මම දාපු එක thread එකක් තියනවද?
    මම උන්ට කැමති උන් හොරකම් කරන්නෙ නැති නිසා, අනිත් හැම political party එකකට සාපේක්ෂව බැලුවොත් උන්ට විතරයි විනයක් තියෙන්නෙ, අන්න ඒකට සහ අනිත් එවුන් කරන හොරකම් මිනිස්සුන්ට කියන්නෙ උන් විතරක් නිසා විතරයි.
    මගේ සහ වයිෆ්ගෙ අම්මයි තාත්තයි තවම ලන්කාවෙ ජීවත් වෙන නිසා තමයි ආෂික්ලන්තය ගැන තවම care එකක් තියෙන්නෙ. එයාලා නැති උන දවසක තියන properties ඔක්කොම විකුනලා දාලා එනවා.
    එතනින් එහාට කිසි ගනුදෙනවක් ආයෙ නෑ
     
    • Like
    Reactions: fallend and shenat

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    උඹ මාව JVP කියලා tag කරන්නෙ මොන පදනමේ ඉදලද කියලා නම් දන්නෙ නෑ. JVP support කරලා උන්ට චන්දෙ දෙන්න කියලා මම දාපු එක thread එකක් තියනවද?
    මම උන්ට කැමති උන් හොරකම් කරන්නෙ නැති නිසා, අනිත් හැම political party එකකට සාපේක්ෂව බැලුවොත් උන්ට විතරයි විනයක් තියෙන්නෙ, අන්න ඒකට සහ අනිත් එවුන් කරන හොරකම් මිනිස්සුන්ට කියන්නෙ උන් විතරක් නිසා විතරයි.
    මගේ සහ වයිෆ්ගෙ අම්මයි තාත්තයි තවම ලන්කාවෙ ජීවත් වෙන නිසා තමයි ආෂික්ලන්තය ගැන තවම care එකක් තියෙන්නෙ. එයාලා නැති උන දවසක තියන properties ඔක්කොම විකුනලා දාලා එනවා.
    එතනින් එහාට කිසි ගනුදෙනවක් ආයෙ නෑ
    man hithuwa JVP scene eke inne kiyala :D
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කම්කරු පොකුර ඇති වුණාට පස්සේ අනුරයා කියයි "ආණ්ඩුවට තිබ්බා වෙනදා වගේ අපිට කදුළු ගෑස් ගහලා හරි විසුරුවා හරින්න. මේක තනිකරම ආණ්ඩුවේ වැරැද්ද" කියලා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මගේ සහ වයිෆ්ගෙ අම්මයි තාත්තයි තවම ලන්කාවෙ ජීවත් වෙන නිසා තමයි ආෂික්ලන්තය ගැන තවම care එකක් තියෙන්නෙ. එයාලා නැති උන දවසක තියන properties ඔක්කොම විකුනලා දාලා එනවා.
    එතනින් එහාට කිසි ගනුදෙනවක් ආයෙ නෑ
    මමත් ඔය ටික ඔය විදිහටම හිතාගෙන ඉන්නවා දෙමව්පියෝ ජිවත් වෙනකම් විතරයි ලංකාවේ ඉඩකඩම් තියාගෙන ඉන්නේ දේශපාලනය ගැන මේකේ මරාගන්න එපා බං ඒ වගේම හොරකම් කරන්නේ නැති දේශපාලකයෝ ලංකාවේ නෑ. එහෙම ඉන්නවා නම් උන්ට තාම හොරකම් කරන්න අවස්ථාවක්‌ ලැබිලා නැතිව ඇති අවස්ථාවක්‌ ලැබුන දවසට උනුත් අනිත් උන් වගේම තමයි.
     
    • Like
    Reactions: HAneo and fallend

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මමත් ඔය ටික ඔය විදිහටම හිතාගෙන ඉන්නවා දෙමව්පියෝ ජිවත් වෙනකම් විතරයි ලංකාවේ ඉඩකඩම් තියාගෙන ඉන්නේ දේශපාලනය ගැන මේකේ මරාගන්න එපා බං ඒ වගේම හොරකම් කරන්නේ නැති දේශපාලකයෝ ලංකාවේ නෑ. එහෙම ඉන්නවා නම් උන්ට තාම හොරකම් කරන්න අවස්ථාවක්‌ ලැබිලා නැතිව ඇති අවස්ථාවක්‌ ලැබුන දවසට උනුත් අනිත් උන් වගේම තමයි.
    True
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක තහනම් කරන එක නම් ආණ්ඩුව තමන්ගෙ ප්‍රශ්න වහගන්න කරන බලු වැඩක් තමයි.

    හැබැයි පෙලපාලි ගිහිල්ල කොරෝනා පැතිරීමට අනියමෙන් හරි දායක වෙනවා නම් මට කියන්න තියෙන්නෙ උනුත් එකයි, මුනුත් එකයි, තොපිත් එකයි. තොපි කවුරුවත් අහිංසක මිනිස්සු ගැන හිතන්නේ නෑ කියලා තමයි.

    තමුසෙලා ඔච්චරම මෝඩද ඕයී. ඔන්න ඕක ඔන්ලයින් කරනවාකෝ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඕක තහනම් කරන එක නම් ආණ්ඩුව තමන්ගෙ ප්‍රශ්න වහගන්න කරන බලු වැඩක් තමයි.

    හැබැයි පෙලපාලි ගිහිල්ල කොරෝනා පැතිරීමට අනියමෙන් හරි දායක වෙනවා නම් මට කියන්න තියෙන්නෙ උනුත් එකයි, මුනුත් එකයි, තොපිත් එකයි. තොපි කවුරුවත් අහිංසක මිනිස්සු ගැන හිතන්නේ නෑ කියලා තමයි.

    තමුසෙලා ඔච්චරම මෝඩද ඕයී. ඔන්න ඕක ඔන්ලයින් කරනවාකෝ.
    කොහොමද බං මේ වෙලාවේ ඕව තහනං කරන එක ආණ්ඩුවේ වැරදි වහගැනිල්ලක් වෙන්නේ?
    තහනං කරන්න ඕන තමයි ඔව්වා. කොවිඩ් අස්සේ මොන පෙළපාලිද....
    ආණ්ඩුව මොන බම්බුවක් කරත් වැරදි වහගැනිල්ලක්....
     
    Similar threads