ජය ශ‍්‍රී මහා බෝධිය උඩ මළුවේදී පොලිස් කාන්තාවකට ලිංගික අතවරයක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අනුරාධපුර ශ්‍රී මහා බෝධි උඩමළුවේ රාජකාරි කරමින් සිටි අවිවාහක පොලිස් කොස්තාපල්වරී යකට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු අත්ත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

    මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි උප පොලිස් පරික්ෂකවරයෙකි.

    තමන් ජය ශ්‍රී මහා බෝධියේ උඩමළුවේ රාජකාරි කරමින් සිටින අත රවාරයේදී එහි පැමිණි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තමන්ට ලිංගික අතවරයක් සිදු කළ බවට 29 හැවිරිදි පොලිස් කොස්තා පත්වරිය පළමුව උඩමළුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

    අනතුරුව උඩ මළුව පොළිස් ස්ථානාධිපතිවරයා විසින් මේ බව අනුරාධපුර සහකාර පොලිස් අධිකොරිට දැනුම් දී ඇති අතර අනතුරුව, සහකොර පොලිස් අධිකාරීවරයා විසින් ඒ බව, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.

    mehe waren @Don GasCan
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    අනුරාධපුර තම‍යි සාදු සාදු සාදු තුන්පාරකින් සාදුකාරෙ ඇහෙන්නෙ. එහෙවු එවුන්ගෙ වැඩකිඩ, හැබයි කට ඇරියොත් ශ්‍රෙශ්ට ප්‍රෞඩ පකෙ ටොක්ස්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    අනුරාධපුර ශ්‍රී මහා බෝධි උඩමළුවේ රාජකාරි කරමින් සිටි අවිවාහක පොලිස් කොස්තාපල්වරී යකට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු අත්ත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

    මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි උප පොලිස් පරික්ෂකවරයෙකි.

    තමන් ජය ශ්‍රී මහා බෝධියේ උඩමළුවේ රාජකාරි කරමින් සිටින අත රවාරයේදී එහි පැමිණි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තමන්ට ලිංගික අතවරයක් සිදු කළ බවට 29 හැවිරිදි පොලිස් කොස්තා පත්වරිය පළමුව උඩමළුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

    අනතුරුව උඩ මළුව පොළිස් ස්ථානාධිපතිවරයා විසින් මේ බව අනුරාධපුර සහකාර පොලිස් අධිකොරිට දැනුම් දී ඇති අතර අනතුරුව, සහකොර පොලිස් අධිකාරීවරයා විසින් ඒ බව, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.

    mehe waren @Don GasCan
    අනුරාධපුර ශ්‍රී මහා බෝධි උඩමළුවේ රාජකාරි කරමින් සිටි අවිවාහක පොලිස් කොස්තාපල්වරී යකට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු අත්ත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

    නිමි
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මොකද්ද වෙලා තියෙන්නෙ.. පුක මිරිකලාද..?
    අනාගතේ ගැන හිතලා මුට්ටිය දාලා බලන්න ඇත්තෙ.
    එකට ඩියුටි සෙට් වුනොත්, බල්ලා නාවගන්න හිතාගෙන
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    මොකද්ද වෙලා තියෙන්නෙ.. පුක මිරිකලාද..?
    අනාගතේ ගැන හිතලා මුට්ටිය දාලා බලන්න ඇත්තෙ.
    එකට ඩියුටි සෙට් වුනොත්, බල්ලා නාවගන්න හිතාගෙන
    වැඩ කරන තැනවත් ගරු සරුව ඉන්න දන්නෙ නැති ජාතිය, මහා ජාතිය
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කෝ මේ 2500යේ සින්හල බහුජ්ජ රට විනාසයි කියලා වැලලෙන බයියෝ? මෙන්න බයි තොපේ රෙනවිරුවොන්ගේ වැඩ.:sick: ගෑනියෙක් කොටට ඇඳන් ගියොත් රෙදි අන්දලා අත්දෙක කපපු එකක් ඇඳන් ගියොත් රෙදි පොරවන්න විතරයි උන් දන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Jihadi john

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අනුරාධපුර ශ්‍රී මහා බෝධි උඩමළුවේ රාජකාරි කරමින් සිටි අවිවාහක පොලිස් කොස්තාපල්වරී යකට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු අත්ත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

    නිමි

    irthin gon harako, arutath ubata wagema achcharata molayak naha kiyala uba pili ganne naha neda

    වැඩ කරන තැනවත් ගරු සරුව ඉන්න දන්නෙ නැති ජාතිය, මහා ජාතිය

    @Don GasCan winayak nethi kama neda
    ------ Post added on Dec 4, 2024 at 9:12 PM