ස්පා තරුණියකගේ ඕඩරයකට තිදරු පියා මරා සිරුරත් පුළුස්සා දමලා 😮

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    35 හැවිරිදි පුද්ගලයකු පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කර, ඔහුගේ සිරුර පුළුස්සා දමා තිබියදී එම අස්ථි කොටස් සොයා ගත් බවත් එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පිරිමි පුද්ගලයන් තිදෙනක් සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

    මෙලෙස අමානුෂික අන්දමින් ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය කූලික්කඩ ලිපිනයේ පදිංචිව සිටි ධර්මදාසගේ අෂාන් බුද්ධික නමැති 35 හැවිරිදි දෙදරු පියෙකි.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ, නාත්තන්ඩිය, එප්පාවල සහ කිරිඳිවැල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26 28 සහ 36 වියේ පසුවන අනුරාධපුර ‘ස්පා’ මධ්‍යස්ථානයක සේවය කළ වාරියපොළ, අවුලේගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි. මරණකරු ඉකුත් 21දා නඩු කටයුත්තකට පෙනී සිටීම සඳහා මැදවච්චිය අධිකරණයට ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින්, තම සැමියා අතුරුදන් බවට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන සිදු කරමින් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මෙම ඝාතනයට සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබුණි.

    ‘ස්පා’ ආයතනයේ සේවය ලබා ගැනීමට පැමිණි පුද්ගලයකු සමග ප්‍රේම සබඳතාවක් ගොඩනඟාගෙන ඇති 22 හැවිරිදි සැකකාරිය, මරණකරු විසින් තමාට නිරන්තරයෙන් කරදර කරන බවට දැනුම් දීමෙන් අනතුරුව, සේවාව ලබා ගැනීමට පැමිණි නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එම ප්‍රධාන සැකකරු යාළුවන් පිරිසක් සමග මෙම ඝාතනය සැලසුම් සහගතව සිදු කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

    ඒ අනුව අනුරාධපුර නගරයෙන් මෝටර් රථයක් කුලියට ගෙන, මරණකරු සූක්ෂම ලෙස අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය අසලට කැඳවා, මැදවච්චිය ප්‍රදේශයට රැගෙන ගොස්, රඹෑව මාර්ගයේ රට බීම හලකින් මත්පැන් පානය කර එය මරණකරුටද බීමට සලස්වා, වීදුරු බෝතලයකින් හිසට පහරදී මරණකරු ඝාතනය කළ බව සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

    පහර දීමෙන් අනතුරුව මරණකරු සිහිසුන් වූ බවට සැකකර මෝටර් රථයේ දමා ගෙන මහවිලච්චිය මාර්ගයේ ලෝලුගස්වැව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් සිටියදී එහිදී ජීවිතක්ෂයට පත්වූ පසු ඔයාමඩුව පොලිස් වසමේ දුනුමඩලාව රක්ෂිතය ආසන්නයට රැගෙන ගොස් මරණකරුගේ සිරුරට ටයර් හා පෙට්‍රල් දමා ගිනි තැබූ බව සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

    පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් ලද තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ, උප පොලිස් පරීක්ෂක සුනිල්, සැරයන්වරුන් වන අජිත් (47319), දිසානායක (4342), දේශප්‍රිය (49013), ඉන්දික (47836), කුලතිලක (29655) සහ විමලසේන (62953) යන නිලධාරීහු මරණකරු පුළුස්සා දමා තිබූ ස්ථානය සොයා ගෙන අස්ථි කොටස් සොයා ගත්හ.

    • Sad
    Reactions: eksudda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896

    එක පාරක් gym යන කෙල්ලෙක් ඒකිගෙ කොල්ලව මරවලා තිබ්බා gym එකේ යන උන් දම්මලා. මරපු උන් ටික අන්තිමට එල්ලුම් ගස් යනවා, ඔය ගෑනි ටික කාලයක් හිරේ ඉඳලා වෙන උන්ගෙ පයියවල් උරන්න යනවා.

    ලංකාවෙ ඉන්නෙ හරක් කියන එක ඉතින් අහන්න දෙයක් නෑ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඇයි බන් මුන්ට පිලිවෙලකට මර්ඩර් එකක්වත් දෙන්ඩ බැරි
    අතේ මාට්ටු කියල තේරෙනවනෙ මෙහෙම කරාම
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    ගෑණු නිසා තමයිලු වැඩියෙන්ම ලංකාවේ මිනීමැරුම් වෙන්නේ..ලෝයර් කෙනෙක් කිව්වේ..මුන් නම් පිරිමි නැතිම කරන්නම අාපු ජාතියක්..කොහොමත් යක්ෂ ජාන නේ තියෙන්නෙත්..

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    ගෑණු නිසා තමයිලු වැඩියෙන්ම ලංකාවේ මිනීමැරුම් වෙන්නේ..ලෝයර් කෙනෙක් කිව්වේ..මුන් නම් පිරිමි නැතිම කරන්නම අාපු ජාතියක්..කොහොමත් යක්ෂ ජාන නේ තියෙන්නෙත්..

    ලංකාවෙ විතරක් නෙවෙයි බන් ලෝකෙ කොහෙත් ඔහොම තමයි. ඉස්සර ලෝකෙ පුරා රජවරු පවා යුද්ද කරල තියෙනවනෙ ගෑනු හින්ද.
     
    • Wow
    Reactions: Nidarshana_k

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    කිරිඳිවැල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26 28 සහ 36 වියේ පසුවන අනුරාධපුර ‘ස්පා’ මධ්‍යස්ථානයක සේවය කළ වාරියපොළ, අවුලේගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි.

    eka eka customer ta eka eka wayasa kiyalada?

    ඕක තමා කියන්නෙ ශේක් එකයි ෆීලින් එකයි ගත්ත නම් ටිප් එක නොදී මාරු වෙන්න එපා කියලා.
     
    • Haha
    Reactions: Nidarshana_k

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    ගෑණු නිසා තමයිලු වැඩියෙන්ම ලංකාවේ මිනීමැරුම් වෙන්නේ..ලෝයර් කෙනෙක් කිව්වේ..මුන් නම් පිරිමි නැතිම කරන්නම අාපු ජාතියක්..කොහොමත් යක්ෂ ජාන නේ තියෙන්නෙත්..

    චූව එක හින්ද නෙවේද😊
    සිල්වත් සියුමැලි ලද බොලද පිරිමින්ටත් වෙන දේවල් නේද බං🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,960
    113
    ප*යාගල
    sorry.com
    එක පාරක් gym යන කෙල්ලෙක් ඒකිගෙ කොල්ලව මරවලා තිබ්බා gym එකේ යන උන් දම්මලා. මරපු උන් ටික අන්තිමට එල්ලුම් ගස් යනවා, ඔය ගෑනි ටික කාලයක් හිරේ ඉඳලා වෙන උන්ගෙ පයියවල් උරන්න යනවා
    මට මතකයි සීන් එක හෙන Viral උනා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401

    Hela scene