ජර්මණිය වටේ රවුමක් යමු...

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
සරණාගතයෝ හැටියට සිරියන් එවුන්ට මෙහෙ එන්න දුන්නා. දැන් මේ රට වනසනවා. මෙහෙ ජර්මන් ජාතිකයන් සමහර පැති අත්හැර යනවා ඉන්න බැරිව.
Ohe dresden wala ehema protest thibbane?
 
LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    සරණාගතයෝ හැටියට සිරියන් එවුන්ට මෙහෙ එන්න දුන්නා. දැන් මේ රට වනසනවා. මෙහෙ ජර්මන් ජාතිකයන් සමහර පැති අත්හැර යනවා ඉන්න බැරිව.
    :shocked::sorry::shocked::sorry::shocked::sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම වයසක පොරක්. මගේ වයස දැන් 59යි. ලෝකෙ වටේම කරක් ගහපු කෙනෙක්.. එළකිරි එකේ පරණ අය මාව දන්නවා. OLD SONGS THREAD එකේ මම Active Member කෙනෙක් ඉස්සර.

    හුටාහ්.. එහෙනම් මුලදි "බං" කියල කිව්ව එක ගැන සමාවෙන්න..:shocked:
    ලෝකෙ වටේම විස්තර ආයි සැරයක් බෙදා ගමු එහෙනම් එලකිරියත් එක්ක..:cool:
    සමහර විට ආයි තරුණ කාලෙට ගියා වගේ තියෙයි..;)

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY

    හුටාහ්.. එහෙනම් මුලදි "බං" කියල කිව්ව එක ගැන සමාවෙන්න..:shocked:
    ලෝකෙ වටේම විස්තර ආයි සැරයක් බෙදා ගමු එහෙනම් එලකිරියත් එක්ක..:cool:
    සමහර විට ආයි තරුණ කාලෙට ගියා වගේ තියෙයි..;)

    අයියෝ ඒක ගැන එච්චර හිතන්න එපා.. මගේ කලින් ත්‍රෙඩ්ස් බලන්න. ඒවායේ නොයෙක් පිංතූර තියෙනවා .
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    දැන් අපි මේ ඉන්නේ ජර්මණියේ පාර්ලිමේන්තු ගොඩ නැගිල්ල ඉදිරිපිට.
    මේ ගොඩනැගිල්ල යුද්ධයේදී විනශ වෙලා තියෙනවා..

    DSC_1539.jpg

    DSC_1540.jpg

    • Like
    Reactions: Thoppi_Chaminda

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ජර්මණියේ රාජ්‍ය නායකයා වන්නේ චාන්සලර් .. එරට ඉන්නේ චාන්සලර් වරියක්. දැන් අපි එයාගේ කාර්‍යාලයට යමු.

    Kanzler21a.jpg

    P1150899.jpg

    මේ ඇයගේ නිළ රථය.

    P1150934.jpg

    P1150916.jpg

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    P1150960.jpg

    P1150952.jpg

    මේ තියෙන්නේ අපේ රටෙන් එරටට දෙන ලද තෑග්ගක්. මේක ජෝන් කොතලාවලගේ කාලේ දීපු එකක්.

    P1150977.jpg
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ජර්මනියෙ එයා පෝට් එකට එක්ක ඇවිත් අතරමං කරන්න එපා බං.. :lol:
    ඉතුරු ටිකත් දාපන්..:rolleyes:
    +Rep

    හදිසි වෙන්න එපා. අපි හිමින් සැරේ යමු. තව ගොඩක් දුර යන්න තියෙනවා. ඒකට ඔයාලගේ සහාය දිරිය අවශ්‍ය වෙනවා..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හදිසි වෙන්න එපා. අපි හිමින් සැරේ යමු. තව ගොඩක් දුර යන්න තියෙනවා. ඒකට ඔයාලගේ සහාය දිරිය අවශ්‍ය වෙනවා..

    Duisburg kiyana paththa kohomada? Man studies walata enna hithan inne.
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Duisburg kiyana paththa kohomada? Man studies walata enna hithan inne.

    පෝලන්තය පැත්තට කිට්ටු වෙන්න තියෙන්නේ.. ජර්මණියේ කොහේවත් නරක නැහැ. නමුත් දැන් මේ සරණාගත ප්‍රශ්ණය නිසා අපි දිහා වුනත් බලන්නේ වපර ඇසින්. අපිත් ඉස්සර දෙමළ අය ගැන හිතුවේ කොටි කියලා වගේ තමයි.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    පෝලන්තය පැත්තට කිට්ටු වෙන්න තියෙන්නේ.. ජර්මණියේ කොහේවත් නරක නැහැ. නමුත් දැන් මේ සරණාගත ප්‍රශ්ණය නිසා අපි දිහා වුනත් බලන්නේ වපර ඇසින්. අපිත් ඉස්සර දෙමළ අය ගැන හිතුවේ කොටි කියලා වගේ තමයි.

    Netherlands paththe thiyenne. :rolleyes:

    https://www.google.lk/maps/place/Un...xd31576469e0f776!8m2!3d51.4639635!4d7.0055458