ජර්මන් කතෝලික නායකයින්
ජර්මන් කතෝලික නායකයින් හිටියේ හිට්ලර් සමග
මේ පොස්ට් එකේ ඉතුරු ටික... මොකද ඒක close කරලා
කිසිම හේතුවක් නැතුව..
Elakiri .com එකේ ඕන තරම් තහනම් කරන්න ඕන ඒවා තියෙද්දී
මේක close කරේ මොන බිබික්කමටද කියල මම දන්නේ නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=1033247
මචන් core උබ කියන කතාව ඇත්ත මචන්, එත් මම දන්නේ නෑ උබ ඕක කියන්නේ මොන අරමුණක්
හිතේ තියාගෙනද කියල නම්.. ආගම් බේදයක් ඇදීමක් නම් මම ඒක අනුමත කරන්නේ නෑ, ඒ වගේම
මහින්ද මහත්තයාගේ ගුණ වර්ණනාවක් නම් මම එකත් හෙළ දකිනවා.
මෙතන තියෙන්නේ එකම දේ තම ආගමික නායකයන්, රාජ්‍ය නායකයන් විවිධ සංවිදාන නායකයින්
කියන මොන දෙයින් හිටියත් පාහර ,ලෝකෙට වය්ර කරන මිනිස්සු කරන්නේ ලෝකේ විනාස කරන එක...
එහෙම කරලා තමන්ගේ ආගමික , රාජ්‍ය පට්ටම් වලින් එක වහල සුදු හුණු අලේප කරන්න තමන්ගේ
ඉදුල් කන නපුන්සකයන්ට බාර දෙනවා ලෝක ඉතිහාසයේ තමන්ව බැබලෙන නායකයෙක් වගේ
චරිතය ගොඩ නගන්න...
හැබැයි සැගවුණු ඇත්ත කව්රුත් දන්නේ නෑ. සාමාන්‍ය ජනයා දන්නා එකම දේ තමා අර ඉදුල් කාපු නපුංසකයෝ
වෙනස් කරපු, පුම්බපු, සගවපු බොරුව..
පහල කියවුණු නම් වල ඉන්න සියලුම පුද්ගලයන්ට මම කියපු ජාතියේ නපුංසකයෝ ඉන්නවා, තියාගෙන හිටිය, ඉන්නවා...
ඒ හින්ද පහර කමට කරපු බලු කම් අපි කවදාවත් දැනගන්න එකක් නෑ..
ඔය මොන දේ උනත් අපි සාමාන්‍ය මිනිස්සු.අපිට ඉන්නේ අපි ටික විතරයි... අර මිනිස්සු මවන සත්ත්යට අපි
ගහ මරාගෙන වැඩක් නෑ...
කරුණාකරලා එක තේරුම් ගන්න...
උදවු නත්තල සාමාන්‍ය ජනතාවවට සාමය හා සතුට පිරි නත්තලක් වේවා..
මීට Silentsahan ...