ජර්මන්~ශෙපර්ඩ්~GSD

Sara531

Member
Jan 18, 2016
26,790
2,078
0
තරු අතරේ
Me thead 1 nisa man doggy la nodanna buruwek wa balu kala.u mata hena talkak denawa line sheped kiyala breed ekak innawa kiyala.man meka penwala ehenm me chalenge bara ganin man piligannam kiuwa.thama minihagen mc 1k wath na.
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.

    අඩු ගානේ ගූගල් ලින්ක් එකක්වත් පෙන්නන්න කියපන් ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් ඉන්නවානම්.
    වෙන ඕන නෑ.

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    අපේ බල්ලට දැන් ටික දවසක් ඉදන් වමනේ යනවා. :(
    බෙහෙත් අරන් දුන්නට හරි ගියේ නෑ තාම.
    ගොඩාක් වමනේ දාන්නේ නෑ. කැහල කැහල පොඩ්ඩක් වමනේ දාන්නේ.
    බෙහෙතක් තියනවනං කියන්නකෝ.
    පහුගිය දවස්වල කිනිතුල්ලෝ ඉදල ඔයා කියල තිබ්බ විදිහට බෙහෙත් දාල දැන් හොදයි..
    so thanks...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    අපේ බල්ලට දැන් ටික දවසක් ඉදන් වමනේ යනවා. :(
    බෙහෙත් අරන් දුන්නට හරි ගියේ නෑ තාම.
    ගොඩාක් වමනේ දාන්නේ නෑ. කැහල කැහල පොඩ්ඩක් වමනේ දාන්නේ.
    බෙහෙතක් තියනවනං කියන්නකෝ.
    පහුගිය දවස්වල කිනිතුල්ලෝ ඉදල ඔයා කියල තිබ්බ විදිහට බෙහෙත් දාල දැන් හොදයි..
    so thanks...

    කෑම කාපු ගමන්ද වමනේ දාන්නේ ?
    දවසට කීපාරක් වමනේ දානවද ?
    මොන පාටද , මොන වගේද වමනේ ?
    කන්න දුන්නේ මොනාද මේ දවස් වල ?

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    කෑම කාපු ගමන්ද වමනේ දාන්නේ ?
    දවසට කීපාරක් වමනේ දානවද ?
    මොන පාටද , මොන වගේද වමනේ ?
    කන්න දුන්නේ මොනාද මේ දවස් වල ?

    කාපු ගමන් නෙමෙයි. හැමදාම දාන්නෙත් නෑ. ඉදල හිටලා දාන්නේ.
    වැඩිය දාන්නෙත් නෑ. දවසකට 1,2 පාරක් දාන්නේ..
    වමනේ සුදු පාටයි. කෙල වගේ.
    සාමන්‍යයෙන් වෙනද කන ඒවම තමයි. අපි කන ඒවා..

    අපේ එකා හරි පෙරේතයි. බත් මුට්ටියක් දුන්නත් කනවා. එහෙම ගොඩක් කන 1 හොද නැද්ද?(ගොඩාක් දෙන්නෙත් නෑ. දුන්නොත් කනවා ඉතින්)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    කාපු ගමන් නෙමෙයි. හැමදාම දාන්නෙත් නෑ. ඉදල හිටලා දාන්නේ.
    වැඩිය දාන්නෙත් නෑ. දවසකට 1,2 පාරක් දාන්නේ..
    වමනේ සුදු පාටයි. කෙල වගේ.
    සාමන්‍යයෙන් වෙනද කන ඒවම තමයි. අපි කන ඒවා..

    අපේ එකා හරි පෙරේතයි. බත් මුට්ටියක් දුන්නත් කනවා. එහෙම ගොඩක් කන 1 හොද නැද්ද?(ගොඩාක් දෙන්නෙත් නෑ. දුන්නොත් කනවා ඉතින්)

    කාගෙන කාගෙන යද්දි බත් ඇට නහයේ හිර වෙලා ඔහොම කෙල එන්නේ මම හිතන විදියට.
    අපේ එකාත් වෙලාවකට ඔහොම තමා.
    ගොඩක් කන් එක හොද නෑ.
    කෑම දිරවන්නේ නැතුව අමාරු වෙනවා ඊට පස්සේ ඌට.
    අපි උනත් පෙරේතකමට කෑවාම බඩ රිදෙනවානේ හුස්ම ගන්නත් බැරුව.
    ඒ නිසා බඩ පිරෙන තරමට කන්න දීපන් මචන්.
    අපේ උනුත් කොච්චර කන්න දුන්නත් කනවා.
    කාලා කාලා ඊට පස්සේ වමනේ දානවා.
    වැඩක් නෑ නේ ඉතින් එහෙම.
    බඩ පිරෙන තරමට කන්න දුන්නාම හරි.
    බත් එකට කැරට් උයලා දාන්න වැඩිපුර.

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,949
    6,227
    113
    ඇත්තද බන් GSD ලට ලෙඩ හැදෙනවා වැඩී කියන්නේ? ගොඩක් උන් කියනවා මෙයාලා ඉක්මනින් ලෙඩ වෙනවා අන්තිම අව්රුදු 4 විතර දුක් විදිනවා කියලා ඒක ඇත්තද?
    GSD ලට සාපේක්ෂව බොක්සර් කෙනෙක් හදන එක ලේසිද, හොදද? බොක්සර් ලා GSD ලා තරම් ඉක්මනට ලෙඩ වෙන්නෙ නැද්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    ඇත්තද බන් GSD ලට ලෙඩ හැදෙනවා වැඩී කියන්නේ? ගොඩක් උන් කියනවා මෙයාලා ඉක්මනින් ලෙඩ වෙනවා අන්තිම අව්රුදු 4 විතර දුක් විදිනවා කියලා ඒක ඇත්තද?
    GSD ලට සාපේක්ෂව බොක්සර් කෙනෙක් හදන එක ලේසිද, හොදද? බොක්සර් ලා GSD ලා තරම් ඉක්මනට ලෙඩ වෙන්නෙ නැද්ද?

    එහෙම එකක් නෑ බන්.
    හදන විදියයි , මේන්ටේන් කරන විදියයි තමා බලපාන්නේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,949
    6,227
    113
    එහෙම එකක් නෑ බන්.
    හදන විදියයි , මේන්ටේන් කරන විදියයි තමා බලපාන්නේ.

    එල :love:
    තව උපදෙසක් දියං පුලුවන්නං. බල්ලෙක් හදන්න ගෙදර උන්දෑ කැමති කරගන්න විදිහක් නැතුව ඉන්නේ. :( කොච්චර ඇහුවත් එපාලු :frown: උන්ගෙන් වදේලු :growl: මැරුනම දුකයිලු :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    26,084
    14,838
    113
    ඉ... හොරෙන් ට්‍රේඩ් දාගෙන :oo: මට මේක මිස් වෙලාද.
    ගුඩ් පොස්ට් මචන්. :D පස්සේ රේප් කරන්න වෙන්නේ.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    එල :love:
    තව උපදෙසක් දියං පුලුවන්නං. බල්ලෙක් හදන්න ගෙදර උන්දෑ කැමති කරගන්න විදිහක් නැතුව ඉන්නේ. :( කොච්චර ඇහුවත් එපාලු :frown: උන්ගෙන් වදේලු :growl: මැරුනම දුකයිලු :dull:

    මැරුණාම නම් පට්ට දුකයි තමා.
    උබේ වයිෆ්ට ඉස්සෙල්ලාම බලු පැටියෙක් මීට් කරවපන් බලු පැටියෙක් ඉන්න යාලුවෙක් ගෙදර හරි එක්කන් ගිහින්.
    ඌ හුරතලේට දගලනකොට වයිටත් ආස හිතෙයි.

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,949
    6,227
    113
    මැරුණාම නම් පට්ට දුකයි තමා.
    උබේ වයිෆ්ට ඉස්සෙල්ලාම බලු පැටියෙක් මීට් කරවපන් බලු පැටියෙක් ඉන්න යාලුවෙක් ගෙදර හරි එක්කන් ගිහින්.
    ඌ හුරතලේට දගලනකොට වයිටත් ආස හිතෙයි.

    :cool: එහෙම කරලා බලන්න ඕනෙ මචන් thanks
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    කාගෙන කාගෙන යද්දි බත් ඇට නහයේ හිර වෙලා ඔහොම කෙල එන්නේ මම හිතන විදියට.
    අපේ එකාත් වෙලාවකට ඔහොම තමා.
    ගොඩක් කන් එක හොද නෑ.
    කෑම දිරවන්නේ නැතුව අමාරු වෙනවා ඊට පස්සේ ඌට.
    අපි උනත් පෙරේතකමට කෑවාම බඩ රිදෙනවානේ හුස්ම ගන්නත් බැරුව.
    ඒ නිසා බඩ පිරෙන තරමට කන්න දීපන් මචන්.
    අපේ උනුත් කොච්චර කන්න දුන්නත් කනවා.
    කාලා කාලා ඊට පස්සේ වමනේ දානවා.
    වැඩක් නෑ නේ ඉතින් එහෙම.
    බඩ පිරෙන තරමට කන්න දුන්නාම හරි.
    බත් එකට කැරට් උයලා දාන්න වැඩිපුර.

    thanks. aye gaanakta kaama denna one. kaama hoyan apahu enakota duka hithenawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,268
    32,049
    113
    KY
    ලැබ්රඩොට වතුර එපා කරන විදිහක් හොයලා දෙන්න.. වැස්සේ මේකා නටලා... ගෙදර පුටු උඩත් එකක්ක දුවනවා :baffled::baffled::growl::growl::frown::frown:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    ලැබ්රඩොට වතුර එපා කරන විදිහක් හොයලා දෙන්න.. වැස්සේ මේකා නටලා... ගෙදර පුටු උඩත් එකක්ක දුවනවා :baffled::baffled::growl::growl::frown::frown:

    ලැබ්‍රඩෝ උන්ට වතුර එපා කරවන්න බෑ මචන් මලාට.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,268
    32,049
    113
    KY
    ලැබ්‍රඩෝ උන්ට වතුර එපා කරවන්න බෑ මචන් මලාට.

    :baffled::baffled: මගේම වෙලාවද කොහෙද එකත්.. වැස්සේ ගිහින් නටලා නටලා ඇවිත් ගේ අස්සේ නටනවා බන්. එපා වෙලා ඉන්නේ උරෙක් වගේ මඩ වතුරේ නටන්නේ..:nerd: වතුර බේසමක හෝදන්න මොකුත් දන්න බෑ. එකත් එක්කත් නටනවා.
    2.gif
    හැම ලැබ්‍රඩෝම මෙහෙමද බන් ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    :baffled::baffled: මගේම වෙලාවද කොහෙද එකත්.. වැස්සේ ගිහින් නටලා නටලා ඇවිත් ගේ අස්සේ නටනවා බන්. එපා වෙලා ඉන්නේ උරෙක් වගේ මඩ වතුරේ නටන්නේ..:nerd: වතුර බේසමක හෝදන්න මොකුත් දන්න බෑ. එකත් එක්කත් නටනවා.
    2.gif
    හැම ලැබ්‍රඩෝම මෙහෙමද බන් ?

    හැම එකාම ඔහොමයි බන්.
    ලැබ්‍රඩෝ කියන්නේ ලෝකේ හොදටම පීනන්න පුලුවන් බල්ලෝ ජාතිවලින් එකක්.
    ඒ නිසා වතුර එක්ක උන් ඉන්න ආසයි.