Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජර්මන් ශෙපර්ඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ඔය කිව්ව දොස්තරලා දෙන්නගෙන්වත් අහපන් කොහුවල දොස්තර කොඩිකාර කියන්නේ කවුද කියලා.

පොඩ්ඩක් අහපන් සුදු පුතේ.

අහපන් මගේ මැනික.

ඔය දෙන්නගෙ ඉතුරු නමත් දාපන් කන්ටැක්ට් ඩිටේල්ස් එක්ක.

ඔන්න පුතේ ඔයාට වැරදුනු තැන.

මම මේ දැන් උබට චැලේන්ජ් කරනවා බෙස්ට් කෙයාර් කතා කරලා අහපන් කොඩිකාර කියන්නේ කවුද කියලා.

බෙස්ට් කෙයාර් එකේ අය හොදට දන්නවා කොඩිකාර ගැන.

කොඩිකාරගේ නොලේජ් එකට ගරු කරනවා ඔතන හැම කෙනෙක්ම.

බෙස්ට් කෙයාර් කියන්නේ ගෙදර වගේ තැනක් මට.

පාරේ බල්ලෝ හැප්පිලා අරවා මේවා වෙලා ඉන්නකොට ටක් ගාලා එම්බාර්ක් කතා කරලා මම ගෙනියලා තියනවා බෙස්ට් කෙයාර් එකට.

බෙස්ට් කෙයාර් එකෙන් හොදට දන්නවා මාව.

මම බොරු කියනවානම් වරෙන් මාත් එක්ක දවසක බෙස්ට් කෙයාර් එකට යන්න.

ඇවිල්ලා බලපන් මම කොහොමද එතන ඉන්නේ,ඒ අය කොහොමද හැසිරෙන්නේ කියලා මාත් එක්ක.

බෙස්ට් කෙයාර් එකේ ප්‍රියසාද් කියලා දොස්තර කෙනෙක් ඉන්නවා.

ඒ දොස්තර තමා මගේ යාලුවෙක්ගේ බල්ලගේ බඩේ කැන්සර් ගෙඩියක් ඇවිල්ලා ට්‍රීට්මන්ට් කරේ දැන් මාස 2 කලින්.

යාලුවට ඕෆ් නැති නිසා මම තමා ඒ හැම වැඩක්ම බලාගත්තේ.

කතා කරලා අහපන් ප්‍රියසාද්ව ඉල්ලලා අකිල කියලා කෙනෙක්ව දන්නවද සැලිගේ ඔපරේශන් එකට ආව කියලා.

ලස්සනට කියාවි ඔයාට.

කොඩිකාර ගැන ඔයා බෙස්ට් කෙයාර් එකේ ඕන කෙනෙක්ගෙන් අහන්න.

කොඩිකාර වගේ කිසි කෙනෙක් නෑ බෙස්ට් කෙයාර් එකේ.

[QUOTE="akilar25, post: 19805157, member: 167921"] [CENTER][SIZE=3]උබ ඔය කිව්ව දොස්තරලා දෙන්නගෙන්වත් අහපන් කොහුවල දොස්තර කොඩිකාර කියන්නේ කවුද කියලා.[/SIZE] [SIZE=3] පොඩ්ඩක් අහපන් සුදු පුතේ.[/SIZE] [SIZE=3] අහපන් මගේ මැනික.[/SIZE] [SIZE=3] ඔය දෙන්නගෙ ඉතුරු නමත් දාපන් කන්ටැක්ට් ඩිටේල්ස් එක්ක.[/SIZE] [/CENTER] [SIZE=3] [/SIZE] [CENTER][SIZE=3]:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: ඔන්න පුතේ ඔයාට වැරදුනු තැන. මම මේ දැන් උබට චැලේන්ජ් කරනවා බෙස්ට් කෙයාර් කතා කරලා අහපන් කොඩිකාර කියන්නේ කවුද කියලා. බෙස්ට් කෙයාර් එකේ අය හොදට දන්නවා කොඩිකාර ගැන. කොඩිකාරගේ නොලේජ් එකට ගරු කරනවා ඔතන හැම කෙනෙක්ම. බෙස්ට් කෙයාර් කියන්නේ ගෙදර වගේ තැනක් මට. පාරේ බල්ලෝ හැප්පිලා අරවා මේවා වෙලා ඉන්නකොට ටක් ගාලා එම්බාර්ක් කතා කරලා මම ගෙනියලා තියනවා බෙස්ට් කෙයාර් එකට. බෙස්ට් කෙයාර් එකෙන් හොදට දන්නවා මාව. මම බොරු කියනවානම් වරෙන් මාත් එක්ක දවසක බෙස්ට් කෙයාර් එකට යන්න. ඇවිල්ලා බලපන් මම කොහොමද එතන ඉන්නේ,ඒ අය කොහොමද හැසිරෙන්නේ කියලා මාත් එක්ක. බෙස්ට් කෙයාර් එකේ ප්‍රියසාද් කියලා දොස්තර කෙනෙක් ඉන්නවා. ඒ දොස්තර තමා මගේ යාලුවෙක්ගේ බල්ලගේ බඩේ කැන්සර් ගෙඩියක් ඇවිල්ලා ට්‍රීට්මන්ට් කරේ දැන් මාස 2 කලින්. යාලුවට ඕෆ් නැති නිසා මම තමා ඒ හැම වැඩක්ම බලාගත්තේ. කතා කරලා අහපන් ප්‍රියසාද්ව ඉල්ලලා අකිල කියලා කෙනෙක්ව දන්නවද සැලිගේ ඔපරේශන් එකට ආව කියලා. ලස්සනට කියාවි ඔයාට. කොඩිකාර ගැන ඔයා බෙස්ට් කෙයාර් එකේ ඕන කෙනෙක්ගෙන් අහන්න. කොඩිකාර වගේ කිසි කෙනෙක් නෑ බෙස්ට් කෙයාර් එකේ. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom