පිස්සුද බන් සුපිරි බල්ලා හොඳට හැදුවොත්...මට නන් අපේ එකාව එප වෙලා තියෙන්නෙ ඌ යකා වගේ....
Machan Lion Sheperd kohomada? German and Lion unge difference eka mokakda?
❤❤❤පලවෙනි අවුරුද්දේ වගේ තමා මචන් ටිකක් වියදම් යන්නේ මතක විදිහට ඊට පස්සේ එහෙම ලොකුවට වියදම් යන්නෑ...අර විටමින් අනන් මනන් ටික දෙන්න ඕනැනේ මයිල් එහෙම පිම්බිලා වගේ ලස්සනට ඉන්ඩ...කිරියේ කට්ටිය ගොඩක් ඉන්නව ඇති කරන විස්තර කියයි.අපෙත් පලවෙනි පාරට මේකෙක් හැදුවේ හුරතලේ වැඩි වෙලා යකා වෙලා ඉන්නෙ...හැබැයි ගෙදරට ආරක්ෂාව තියෙනවා උපරිමයි,,,,
kawuda ban GSD bawwanta akamathi...
GSD kiyanne supirima breed ekakne
තොට පිස්සුද යකෝ..... ?? කවුද බොල ජර්මන් ශෙපර්ඩ් උන්ට අකමැති .....

තොට පිස්සුද යකෝ..... ?? කවුද බොල ජර්මන් ශෙපර්ඩ් උන්ට අකමැති .....
![]()
මගේ එකාට දැන් අවුරුද්දයි මාස හයක් විතර.....![]()
![]()
මුල් අවුරුද්ද පොඩ්ඩක් වියදම් තමා..... මහ ලොකු ගානක් යන්නේ නෑ.....![]()
අම්මේහ්..... ගෙදර මිනිස්සුන්ට වඩා මම එනකම් බලාගෙන ඉන්නේ ඌ.....![]()
![]()
ඈති කරලම බලපන්..... පට්ට.....![]()
![]()
![]()
හිටි ගමන් මම ශොප් එකටත් එක්කන් එනවා.....![]()
![]()
ඇය් බන් කට්ටිය ජර්මන් සෙපර්ඩ් ලට අකමැති??උබලගෙ එක්ස්පිරියන්ස් කියපන්කො බලන්න.මාසෙකට වියඩම් වෙන ගානත් දාපන්
තොට පිස්සුද යකෝ..... ?? කවුද බොල ජර්මන් ශෙපර්ඩ් උන්ට අකමැති .....
![]()
මගේ එකාට දැන් අවුරුද්දයි මාස හයක් විතර.....![]()
![]()
මුල් අවුරුද්ද පොඩ්ඩක් වියදම් තමා..... මහ ලොකු ගානක් යන්නේ නෑ.....![]()
අම්මේහ්..... ගෙදර මිනිස්සුන්ට වඩා මම එනකම් බලාගෙන ඉන්නේ ඌ.....![]()
![]()
ඈති කරලම බලපන්..... පට්ට.....![]()
![]()
![]()
හිටි ගමන් මම ශොප් එකටත් එක්කන් එනවා.....![]()
![]()

MAGAWATH HITIYA GIYA AURUDEE NATHI UNA AURUDU 4I...

PATTAMA BREED EKA..SELLAN KARANNANI HURATHALETAI EWAGEMA WATCH DOG KENEK..HABAI DANNA THARAMIN ONE MASTER DOG...

MAN ASAMA BALLA...TIKAK BOOL WADI NISA SATHTHU NBO WENAWA WADI..HARIYATA PARISAMATA HADUWOTH AULAK NA....

OU U HENA KUPADIYA...U SLIT EKE KALI DIHA BALAN DIWA ELIYE DAN INNEMAGAWATH HITIYA GIYA AURUDEE NATHI UNA AURUDU 4I...
PATTAMA BREED EKA..SELLAN KARANNANI HURATHALETAI EWAGEMA WATCH DOG KENEK..HABAI DANNA THARAMIN ONE MASTER DOG...
MAMAI KANNA DENNE NAWANNE...ETH MAGETH ATHE KALLAK KADALA GATTA..AMMATA WITHARAI 100% HEELA...EYATA PULUWAN KADDI HARI KATE THIYENA MASS KATTA UNATH ADALA GANNA...MAS KATU DENNE NA NIKAN KATHAWATA KIWWE...APITA LAN WENNATH BA...API TIKAKA SARATA HADUWE....MAN ASAMA BALLA...TIKAK BOOL WADI NISA SATHTHU NBO WENAWA WADI..HARIYATA PARISAMATA HADUWOTH AULAK NA....
![]()