මගෙ බව්ව් දැන් දවස් කීපයක ඉදල කන්නේ නෑ. වෙට් කෙනෙක්ට ගිහින් පෙන්නුව. එයා බෙහෙත් වගයක් දුන්න ඒක අමාරුවෙන් දුන්නේ. කෑම එකට කලවම් කරල තමා දුන්නේ. නමුත් ඊට දවස් කීපයක ඉදල මේ වෙනකන් හරියට කන්නේ නෑ. පණු බෙහෙත් දෙනන් කියල මං වෙට් මීට් වෙන්න ගියවෙලේ කියුව. පනුබේත් ගෙනත් කිරිවල දියකරල බොන්න දුන්න ඒක බොන්නෙත් නෑ. මේකට කරන්න පුලුවන් දෙයක් දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න්න. 


hebeyi mage bawwa nam kewaa wamane damma hoo gala. passe kanne nathuwa dawas ganak hitiya.