ජර්මන් ෂෙපර්ඩ් බව්වෙකු පිළිබද පොඩි උදව්වක ඔන:cry:

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මගෙ බව්ව් දැන් දවස් කීපයක ඉදල කන්නේ නෑ. වෙට් කෙනෙක්ට ගිහින් පෙන්නුව. එයා බෙහෙත් වගයක් දුන්න ඒක අමාරුවෙන් දුන්නේ. කෑම එකට කලවම් කරල තමා දුන්නේ. නමුත් ඊට දවස් කීපයක ඉදල මේ වෙනකන් හරියට කන්නේ නෑ. පණු බෙහෙත් දෙනන් කියල මං වෙට් මීට් වෙන්න ගියවෙලේ කියුව. පනුබේත් ගෙනත් කිරිවල දියකරල බොන්න දුන්න ඒක බොන්නෙත් නෑ. මේකට කරන්න පුලුවන් දෙයක් දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න්න. :cry::cry::cry:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    mamanam Kuliyapitiya, last week vet kenek lagata ekkagena giya...
    sathata thama aurudu 1.5i
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මචං ඔය ඔක්කොම vet ලා හොඳ නැහැ. සමහර එවුන් දෙන බෙහෙත් වලට ලෙඩ හොඳ වෙන්නේ නැහැ. කාගෙන් හරි අහලා හෝදා Vet කෙනෙක් ට පෙන්නන.
    ජර්මන් ෂෙර්ඩ් ලාට බෙහෙත් දෙනකොට දිය කරන්න ඕනේ නැහැ. හක්ක දෙපැත්තේ න් තදකරලා ඇල්කුවහම කට අරිනව බෙහෙත් පෙති ටික උගුරටම දාලා අතින් උගේ කට වහගෙන ඉන්න බෙහෙත් ටික ගිලිනවා.
    droppill2.jpg

    එහෙමත් බැරිනම් බෙහෙත් ටික දිය කරලා සිරිංජයට අරගෙන කට ඇරලා උගුරටම විඳින්න වැඩේ ඉවරයි.
    giving-a-dog-medicine-alamy-b0kxm7.jpg

    කොහොමත් බෙහෙත් වේලක් දෙකක් බිවුවම තමා බල්ලාා කන්න පටන් ගන්නේ
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    wena vet kenek gawata ikamanata aran yanna machan.

    mage german shepard bawwata th ohoma aulak wunaa podima kaale puduma kattak kaala goda dagaththe :( hebeyi mage bawwa nam kewaa wamane damma hoo gala. passe kanne nathuwa dawas ganak hitiya.

    ube bawwata nam 1.5 years nisa goda daganna puluwan weyi. wena doc kenek meet welaa balapan
     
    • Like
    Reactions: D_Mad

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මගෙ බව්ව් දැන් දවස් කීපයක ඉදල කන්නේ නෑ. වෙට් කෙනෙක්ට ගිහින් පෙන්නුව. එයා බෙහෙත් වගයක් දුන්න ඒක අමාරුවෙන් දුන්නේ. කෑම එකට කලවම් කරල තමා දුන්නේ. නමුත් ඊට දවස් කීපයක ඉදල මේ වෙනකන් හරියට කන්නේ නෑ. පණු බෙහෙත් දෙනන් කියල මං වෙට් මීට් වෙන්න ගියවෙලේ කියුව. පනුබේත් ගෙනත් කිරිවල දියකරල බොන්න දුන්න ඒක බොන්නෙත් නෑ. මේකට කරන්න පුලුවන් දෙයක් දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න්න. :cry::cry::cry:
    පනු බෙහෙත් වලට දැන්නම් ඉන්ජක්සන් තියෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Motlium(a brand name of domperidom) pethi bhagayak Hari ekak hari denna. Chicken denna epa Fish denna. Godak welaawata pedigree wet eka dunnama kanna kamathi German Shepherd bawwo. Cheese ekka Beth denna amarunam ara uda kiwwa wage kata arala Hari, siringer ekakin Hari denna balanna
     
    • Like
    Reactions: D_Mad

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,589
    717
    113
    38
    සුවසිලන්තය
    මගෙ බව්ව් දැන් දවස් කීපයක ඉදල කන්නේ නෑ. වෙට් කෙනෙක්ට ගිහින් පෙන්නුව. එයා බෙහෙත් වගයක් දුන්න ඒක අමාරුවෙන් දුන්නේ. කෑම එකට කලවම් කරල තමා දුන්නේ. නමුත් ඊට දවස් කීපයක ඉදල මේ වෙනකන් හරියට කන්නේ නෑ. පණු බෙහෙත් දෙනන් කියල මං වෙට් මීට් වෙන්න ගියවෙලේ කියුව. පනුබේත් ගෙනත් කිරිවල දියකරල බොන්න දුන්න ඒක බොන්නෙත් නෑ. මේකට කරන්න පුලුවන් දෙයක් දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න්න. :cry::cry::cry:
    machan mamath shenna kal indan ballo hadanawa eeth dan eka karanne na man lankawe nemei hinda ballk hadanawanm piluwan thram ekama vet gen beeth ganna panu beeth walath warga thiyanawa indian eewa ganna epa honda vet la ee gana dannawa anika balla ekadigatama kannathan blood ekek check karanna eka angata gunai oya ballata hariyata vaccine eka karalada thiyenne date maga arinathuwa ? thawa kiyanna dewal nam godai MULINMA SARALWAMA KIWWOTH UDA KIWWA WAGE DOG GE BLOOD EKK CHECK KARANNA GIHIN
     
    • Like
    Reactions: D_Mad

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    Machan immediately check his gum and belly, if they turned little bit yellow/white you have to give him IV fluids. Get a syringe, use that for pills (crush them and mix it with milk). Get him enough amino acid to help digest the food. You have to get him to eat something. You can use the syringe to force him some yogurt. Go to a reputed vet, some vets are frauds and have no idea what to do. They don't give a shit about your pet and no consequences if your pet dies and they know it. Good luck and hope your dog get better.

    P.S. Did you check for ticks?
     
    • Like
    Reactions: D_Mad

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    උඹෙ වෙට් හරියන්නෙ නෑ.... බල්ල ඇක්ටිව් ද? කතා කරාම නැගිටල එනවද?
    මගේ එකත් එකපාරටම නොකා ඉඳල තමා නැති උනේ. හැබැයි පොරට 10+
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    පුලුවන් තරම් ඉක්මනට හොද ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න මචං.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    පොඩ් කාලෙදිම මචන් කට ඇරලා බෙහෙත් දාන්න පුරුදු කරපන්. Naත්නම් වාතයක් වෙනවා ඕක
     
    • Like
    Reactions: mr.bauwwa

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    thanks kattiyatama ... man vet kenek lagata genichcha. Ballata una hadila kiyala thama kiuwe...
    beth vagekui vitamin vagekui dunna ... dannam normal wela thiyenne.
     
    • Love
    Reactions: prabodhamadusanka