ජර්මන් සිරකදවුරේ මියගිය ස්ටාලින් පුත්‍රයා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    // ප්‍රතිචාර දක්වන ස්ටාලින්, ෆීල්ඩ් මාෂල්වරයෙකුට ලුතිනන්වරයයෙක් හුවමාරු කිරීම යුධ නීති වලට පටහැනි බව පවසන අතර හුවමාරු කර නිදහස් කර ගැනීමට තරම් යුධ වැදුනු මිලියන ගණනක් වූ රුසියානු තරුණයන් අතරින් තම පුත්‍රයා විශේෂ පුද්ගලයෙකු නොවන බවත් පවසා සිටිනවා.//

    පසුකාලීනව ස්ටාලින් තමන්ව ප්‍රමෝට් කරගන්න මේ වචන ටික ගොඩක් ප්‍රයෝජනයට ගත්තා