ජර්මන්_ෂෙපර්ඩ්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    menna ape gedara hadapu bull mastiffge 4toes


    Image0089.jpg

    Image0105.jpg


    sad memories.....
    :(


    meya podi neda?
    oya uda photo eke inne meyamada?:eek::eek:
     

    cha777

    Active member
  • Nov 8, 2007
    255
    39
    28
    මම කට්ටා;12801710 said:
    aiyo wayasa keeyada marenakota
    mak welada male:(:(:(

    මම කට්ටා;12801722 said:
    meya podi neda?
    oya uda photo eke inne meyamada?:eek::eek:

    uda 4to 1 gaththe 2 mnths walin witara
    anith 1 gaththe 8 mnths walin witara passe
    marune bade athule prashnayak nisa kiyala qwe
    marenakota nearly 3 yrs
    :(
     

    bangD

    Member
    Feb 10, 2012
    73
    11
    0
    mata mara prashnayak thiyanawa ban:p
    ape gedara ballek hadanna one, but
    ballata jara karanna tharam idak na ne:eek: ekata moko karanne.. gedara toilet eka thama idakata thiyenne.
    ubalage ballo kohetada ban jara karanne??? mama inne cmb wala. waththe ida na ban :(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mata mara prashnayak thiyanawa ban:p
    ape gedara ballek hadanna one, but
    ballata jara karanna tharam idak na ne:eek: ekata moko karanne.. gedara toilet eka thama idakata thiyenne.
    ubalage ballo kohetada ban jara karanne??? mama inne cmb wala. waththe ida na ban :(


    මචන් ඕකට විසදුම් තියනවා..
    හැබය් ටිකක් කල් යනවා..
    මුල් කාලේ කට්ටක් කන්න වෙනවා..
    එකටම මුට කක්කා කරන්න තැනක් තෝර ගන්න..
    හැමදාම කෑම දුන්නට පස්සෙ එතනට අරන් යන්න..
    එතකොට එයා ටික කාලයක් ගියාම එතන විතරහ් කක්කා දාන්න පුරුදු වෙනවා..​
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මං ලග ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් මාස 3යි එයා හදාගන්න මට හෙල්ප් එකක් දීපල්ල
    කෑම කොහොමද දෙන්න ඕනා නාවන්න බෙහෙත් එහෙම කිසිම දෙයක් මම දන්නෙ නෑ ඒ ගැන හොයන කොට තමයි මේක හමුබවුනේ දන්න ලමයි මට හෙල්ප් එකක් දීල්ල
    :love:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපේ එකාට වයස අවුරුදු දෙකයි..
    පිස්සු හැදෙනවා බං...

    මොකක්ද බන් උගේ ජාතිය..
    දැන්නම් මටත් බල්ලෝ එපා වෙලා තියෙන්නේ බන්..

    මුන් පිස්සු කෙලින්නේ.. කියන එක අහන්නේ ම නෑ..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මං ලග ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් මාස 3යි එයා හදාගන්න මට හෙල්ප් එකක් දීපල්ල
    කෑම කොහොමද දෙන්න ඕනා නාවන්න බෙහෙත් එහෙම කිසිම දෙයක් මම දන්නෙ නෑ ඒ ගැන හොයන කොට තමයි මේක හමුබවුනේ දන්න ලමයි මට හෙල්ප් එකක් දීල්ල
    :love:

    මටත් ඉතින් ලොකු දැනුමක් නම් නෑ..
    මුල් කාලේ කෑම දෙන්න ඕනා වාර ගනන වැඩී.. පස්සේ ට්ලොකු උනහම. කෑම දෙන වාර ගනන අඩු කරන්න පුලුවන්.. මොකද වර්ධනය වෙන කාලයේදී... හොඳට ඕශනය දෙන්න ඕනා.. ඒක නිසා මුල් කාලයේදී විටමින් දෙන්න පුලුවන්නම් හොඳය්.. මුල් කාලේ විතරක් දුන්නත් ඇති.. පුලුවන්නම් විතරක් පහුවෙලත් දෙන්න.. විටමින් ගැනනම් මට අවබෝදයක් නෑ.. ඔන්න ඔය මොකක්ද මන්දා විටමින් එකක් තිබ්බා මට ඒකේ නම මතක නෑනේ.. නිකන් මාමයිට් වගේ මතක හැටියට ඒ සුවඳ තියෙන්නේ..
    බෙහෙත්නම් පිස්සු බලු එකය්.. ඔය පස්ස පන නැති වෙනවට ගහන බෙහෙතය් අනිවා ගහන්න ඕනා.. ඒ ටික පශු වෛද්‍ය කෙනෙක් හම්බ වෙලා අහන්න.. මම දන්නෑ ඒවා ගැන.. නාවනකොටත් හැම දාම නාවන්නත් එපා..
    දැන්ම පොඩ්ඩක් සැර කරලා හදා ගන්න කක්කා කරන්න තැනක් උට වෙන් කරලා එතනට හුරු කරන්න.. කන්න දීපු වෙලවට කාල ඉවර වුනාට පස්සේ එයාව අදාල තැනට එක්කකන් යන්න... ටික කාලයක් ඕක් කලහම ඌ එතනට කක්ක කරන්න පුරුදු වෙනවා.. මස් මාලු දෙන ගමන් හොඳට එලවලුත් දෙන්න..:D:D