ඉබ්බා නෙමේදඕවට පොඩි කාලෙ කිව්වෙ ගෙම්බා කාර් කියල![]()
සමහර පැතිවල එහෙමත් කියල තියෙනව වගේ..ඉබ්බා නෙමේද
නෑ වෙහිකල් වීසා තාම තියෙනව. අපේ ස්කීම් එකේ සුද්දෙක් ගාව තියෙනව ජගුවර් එකක්. තාම යූකේ ප්ලේට්. යද්දි අරන් යනවලු. ඌ ඇවිත් තියෙන්නෙ සිමෙන්ති ප්ලාන්ට් එකක් හදන්න.දැන් පාරවල් එහෙම හොඳ නිසා ආයම සැරයක් ලංකාවට එකක් අරන් යන්න පුලුවන් වෙයි වගේ. අවුල තියෙන්නෙ ලංකාවට වාහන ගෙනියන්න දෙන්නෙ නෑනේ දැනට ඉන්දියාවෙ පාක් කරල තමයි ලංකාවට යන්න වෙන්නෙ.![]()