ජර්මනියේ ජාතිවාදය

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ජර්මනියේ ජාතිවාදය

    ජර්මන්කාරයොන්ට (හැමෝම ගැන නෙමෙයි කියන්නේ) හම සුදු පාට නැති අය ගැන තියෙන ජාතිවාදය පල්ලෙහා විඩියෝ එකෙන් බලන්න. ඉවර වෙනකන්ම බලන්න. දුක හිතෙනව.