ජර්මනියේ බුද්ධාගම ඇදහීමේ වැඩිවීමක්?

redux

Well-known member
  • Feb 19, 2017
    10,979
    18,123
    113


    ජර්මනියේ ආර්ථිකය හැකිලෙය්

    ආගම් ඇදහීමේ වැඩිවීමක් සහ නිදහසේ සිතීමේ අඩු වීමක් ඇති වී ඇත්දය් බැලීමට එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය කමිටුවක් පත් කරය්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,851
    113


    ජර්මනියේ ආර්ථිකය හැකිලෙය්

    ආගම් ඇදහීමේ වැඩිවීමක් සහ නිදහසේ සිතීමේ අඩු වීමක් ඇති වී ඇත්දය් බැලීමට එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය කමිටුවක් පත් කරය්

    Buddhagame eka faction ekak tiyenawa minisunwa hena lethargic karana. Mama hitanne oka cult ekak. eka passe yanne salli tiyena middle class un (umandaawa newi)
    E ideology ekey inna unge katema tiyenna atha arinna ona, meka karumayaka, niwan yanna ona bla bla. unge aggresive gathiyak (job ekak karaddi go getter knk wenna ona) ne. nikan ponnayo wage.

    anna e wage unge pattama negative vibe ekak enawa.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ජර්මන් ආර්තිකය රැඳිලා තියෙන්නේ රුසියාව නිසා... රුසියාවට එරෙහි උන නිසා ජර්මනියට අබ සරණයි තමයි ඉතින්... 🤭
     
    • Like
    Reactions: Chimpanzee Putha

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    බුද්දාගමක් අදහන හරක් වැඩි වෙන්න වෙන්න බුදු දහම කෙල වෙලා යනව. හරියට ලංකාවෙ උනා වගෙ
     
    • Like
    Reactions: NuwanCK

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෝයට පන්සල් ගියා. තටිටේ පලන්න හිතුනා බණ කියපු යකෆගේ.

    මැරෙනවා, මැරෙනවා, මැරෙනවා......
    තියෙන දේවල් දෙන්න, දෙන්න, දෙන්න.
    මැරෙනවා, මැරෙනවා, මැරෙනවා.
    යනකොට ගෙනියන්නේ නෑ, නෑ, නෑ.
    දෙන්න, දෙන්න, දෙන්න.
    එච්චරයි ඌ කිව්වේ.
    ඒක අස්සේ උගේ සුවිසල් ආරාම ටික පෙන්නනවා නඩත්තු කරන්න ආධාර කරන්න කියලා.
    ඇට තලන්න ඕන බේසිගේ වහන්සේගේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    පෝයට පන්සල් ගියා. තටිටේ පලන්න හිතුනා බණ කියපු යකෆගේ.

    මැරෙනවා, මැරෙනවා, මැරෙනවා......
    තියෙන දේවල් දෙන්න, දෙන්න, දෙන්න.
    මැරෙනවා, මැරෙනවා, මැරෙනවා.
    යනකොට ගෙනියන්නේ නෑ, නෑ, නෑ.
    දෙන්න, දෙන්න, දෙන්න.
    එච්චරයි ඌ කිව්වේ.
    ඒක අස්සේ උගේ සුවිසල් ආරාම ටික පෙන්නනවා නඩත්තු කරන්න ආධාර කරන්න කියලා.
    ඇට තලන්න ඕන බේසිගේ වහන්සේගේ.
    ඇයි ඉතින් පන්සලට ගියේ පුරුදු විදියට පල්ලියටම ගියානම් ඉවරනේ
     
    • Haha
    Reactions: dayt0na and redux

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි ඉතින් පන්සලට ගියේ පුරුදු විදියට පල්ලියටම ගියානම් ඉවරනේ

    මැරෙනවා, මැරෙනවා, මැරෙනවා.
    උයාට දෙන්න දෙයක් නැත්තං පංශලට උක හරි දෙන්න.
    ඒක් පුඛ්ඛං දානංච දහස් පුඛ්ඛං ලබ්බ ථී......
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    ජර්මන් ආර්තිකය රැඳිලා තියෙන්නේ රුසියාව නිසා... රුසියාවට එරෙහි උන නිසා ජර්මනියට අබ සරණයි තමයි ඉතින්... 🤭
    ඔව්, ඒත් දැන් අප්‍රිකාවෙන් තෙල් නල එලනවා ඉස්සරට රුසියාවේ ගැති බව, සින්ගල් පොයින්ට් ෆේලියර් එක නැති වෙනවා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,723
    113
    පෝයට පන්සල් ගියා. තටිටේ පලන්න හිතුනා බණ කියපු යකෆගේ.

    මැරෙනවා, මැරෙනවා, මැරෙනවා......
    තියෙන දේවල් දෙන්න, දෙන්න, දෙන්න.
    මැරෙනවා, මැරෙනවා, මැරෙනවා.
    යනකොට ගෙනියන්නේ නෑ, නෑ, නෑ.
    දෙන්න, දෙන්න, දෙන්න.
    එච්චරයි ඌ කිව්වේ.
    ඒක අස්සේ උගේ සුවිසල් ආරාම ටික පෙන්නනවා නඩත්තු කරන්න ආධාර කරන්න කියලා.
    ඇට තලන්න ඕන බේසිගේ වහන්සේගේ.
    ඉතින් උබල දුන්නැත්තන් උන්ට හම්බෙන්නෙ කෝමද...අතාරින්න කියල එයාල අල්ල ගන්නව...