ජර්මනියේ ආර්ථිකය හැකිලෙය්
ආගම් ඇදහීමේ වැඩිවීමක් සහ නිදහසේ සිතීමේ අඩු වීමක් ඇති වී ඇත්දය් බැලීමට එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය කමිටුවක් පත් කරය්
ජර්මනියේ ආර්ථිකය හැකිලෙය්
ආගම් ඇදහීමේ වැඩිවීමක් සහ නිදහසේ සිතීමේ අඩු වීමක් ඇති වී ඇත්දය් බැලීමට එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය කමිටුවක් පත් කරය්
ඇයි ඉතින් පන්සලට ගියේ පුරුදු විදියට පල්ලියටම ගියානම් ඉවරනේපෝයට පන්සල් ගියා. තටිටේ පලන්න හිතුනා බණ කියපු යකෆගේ.
මැරෙනවා, මැරෙනවා, මැරෙනවා......
තියෙන දේවල් දෙන්න, දෙන්න, දෙන්න.
මැරෙනවා, මැරෙනවා, මැරෙනවා.
යනකොට ගෙනියන්නේ නෑ, නෑ, නෑ.
දෙන්න, දෙන්න, දෙන්න.
එච්චරයි ඌ කිව්වේ.
ඒක අස්සේ උගේ සුවිසල් ආරාම ටික පෙන්නනවා නඩත්තු කරන්න ආධාර කරන්න කියලා.
ඇට තලන්න ඕන බේසිගේ වහන්සේගේ.
ඇයි ඉතින් පන්සලට ගියේ පුරුදු විදියට පල්ලියටම ගියානම් ඉවරනේ
ඔව්, ඒත් දැන් අප්‍රිකාවෙන් තෙල් නල එලනවා ඉස්සරට රුසියාවේ ගැති බව, සින්ගල් පොයින්ට් ෆේලියර් එක නැති වෙනවා.ජර්මන් ආර්තිකය රැඳිලා තියෙන්නේ රුසියාව නිසා... රුසියාවට එරෙහි උන නිසා ජර්මනියට අබ සරණයි තමයි ඉතින්...![]()
ඉතින් උබල දුන්නැත්තන් උන්ට හම්බෙන්නෙ කෝමද...අතාරින්න කියල එයාල අල්ල ගන්නව...පෝයට පන්සල් ගියා. තටිටේ පලන්න හිතුනා බණ කියපු යකෆගේ.
මැරෙනවා, මැරෙනවා, මැරෙනවා......
තියෙන දේවල් දෙන්න, දෙන්න, දෙන්න.
මැරෙනවා, මැරෙනවා, මැරෙනවා.
යනකොට ගෙනියන්නේ නෑ, නෑ, නෑ.
දෙන්න, දෙන්න, දෙන්න.
එච්චරයි ඌ කිව්වේ.
ඒක අස්සේ උගේ සුවිසල් ආරාම ටික පෙන්නනවා නඩත්තු කරන්න ආධාර කරන්න කියලා.
ඇට තලන්න ඕන බේසිගේ වහන්සේගේ.