ජර්මනියේ වෛද්‍ය සිසුවියගේ මිනීමැරුමේ තො&

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ජර්මනියේ වෛද්‍ය සිසුවියගේ මිනීමැරුමේ තො&

    ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන අයට තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන වාර්තා තබාගැනීමට ‘සෞඛ්‍යය පිළිබඳ ඇප් එකක්‘ උදව් වෙනවා. හැම අයිෆෝන් එකකම කලින් ස්ථාපනය කර ඇති ඇපල් සෞඛ්‍ය යෙදුම
    එසේ තිබුණත් බොහෝ අය භාවිතා කර නැත. නමුත් මෙම යෙදුම ජර්මනියේ මිනීමැරුම් නඩු විභාගයකදී වැදගත් භූමිකාවක් ඉටු කර තිබේ. හුසේන් කවාරි නමැති ඇෆ්ගන් සරණාගතයෙකු විසින් වයස අවුරුදු 19 ක් වූ ජර්මානු ජාතික මාරියා ලෙදන්බර්ගර් නමැති වෛද්‍ය ශිෂ්‍යාවක දූෂණය කර මරාදැමීම


    2016 ඔක්තෝබර් වල සිද්ධ වූ වකි.ඊට අදාළ නඩුව පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කරමින් විභාග වෙද්දී මිනීමරුවාගේ පුද්ගලික දුරකථන දත්ත ලබාදීමට අධිකරණය එකඟවී තිබුණි.
    ඒ අනුව ඇපල් සමාගමේ උදව්වෙන් මුරපදය ලබාගෙන එහි විස්තර විමර්ශනය කරද්දී හුසේන් කවාරි ඒ දිනයේ පඩිපෙල් නැගීම් සිදුකළ අවස්ථා වේලාවන් ආදිය සොයාගන්නට හැකිව ඇත.
    හුසේන් දූෂණය සිදු කර මිනීමැරුමෙන් පසු ඇයව ඔසවාගෙන ගොස් ගඟකට විසිකර තිබූ අතර මෙම ක්‍රියාකාරකම් සාක්ෂි ඇතිව ඔප්පු කිරීමට අදාළ සෞඛ්‍ය යෙදුම මගින් හැකියාව ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි. එහි දත්ත අනුව ඔහු පඩිපෙල් නැගි අවස්ථා හා හෘද ස්පන්ධන වැඩිවූ අවස්ථා මෙහිදී භාවිතයට ගෙන ඇත.
    මෙම නඩුව සඳහා ඩිජිටල් සාක්ෂි හැටියට ඉදිරියේ ඒවා ඉදිරිපත් කරන බව පරීක්ෂණ සිදුකරන නිලධාරීන් දන්වා ඇත.
    :cool::cool:

    gossiplanka eken uputa ganna ladi...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Ekata u aniwa smart watch ekak daagena inna oni.eka sync wena data thama phone eke enne. 👍

    Hearbeat eka witharai watch eken ganna puluwan. Anik ewa watch eken ganna puluwan unath phone eken record wenawa. Watch eka dagena hitiyoth 99% wage accurate thamai.

    :yes::yes:

    iPhone එකේ තියනවා Motion co processor කියලා එකක් ඒකෙන් තමයි ස්ටෙප් කවුන්ට් එක එහෙම ගන්නෙ
    ඒකට වොච් එකක් ඕන නැහැ
     
    • Like
    Reactions: hmv

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :yes::yes:

    iPhone එකේ තියනවා Motion co processor කියලා එකක් ඒකෙන් තමයි ස්ටෙප් කවුන්ට් එක එහෙම ගන්නෙ
    ඒකට වොච් එකක් ඕන නැහැ


    මම කිව්වේ හාට් බීට් එක ගත්ත එක ගැන බ්‍රෝ. :yes::rolleyes: