ජර්මනිය රතු වෙයි?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    mein-reich-europa-cdu-poster-billboard-angela-merkel-with-adolfs-hitler-moustache.jpg
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,051
    1
    28,509
    113
    ඔය බැල්ලී තමයි EU ඒක හරහා බලපෑම් කරලා ඊනියා හම්බ සරණාගතයින් පුරවලා යුරෝපෙ කෑවේ. සරණාගතයින් ගන්න බැහැ කියලා විරුද්ධ වෙලා දේශසීමා වහපු හංගේරියාවට EU එකෙන් මාර බලපෑමක් කලේ
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    සරණාගත කේස් එක තමයි ලොකුවට බලපෑවේ. ජන්දේ දිනපු උන්ගේ ප්‍රතිපත්ති centre left පැත්තට බර උනාට සරණාගත සම්බන්ද කේස් වලදි උන් right පැත්තට බරයි.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඔය බැල්ලී තමයි EU ඒක හරහා බලපෑම් කරලා ඊනියා හම්බ සරණාගතයින් පුරවලා යුරෝපෙ කෑවේ. සරණාගතයින් ගන්න බැහැ කියලා විරුද්ධ වෙලා දේශසීමා වහපු හංගේරියාවට EU එකෙන් මාර බලපෑමක් කලේ

    පල හුත්තා යන්න
     
    • Like
    Reactions: TNHM

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    සරණාගත කේස් එක තමයි ලොකුවට බලපෑවේ. ජන්දේ දිනපු උන්ගේ ප්‍රතිපත්ති centre left පැත්තට බර උනාට සරණාගත සම්බන්ද කේස් වලදි උන් right පැත්තට බරයි.

    Not really.
    SPD has a more welcoming policy for refugees than CDU.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Not really.
    SPD has a more welcoming policy for refugees than CDU.
    Huh.. I read about them a couple of weeks ago, I think it's a BBC report. It said that they're somewhat right-leaning when it comes to social crises such as the influx of refugees and its poor management.
     
    • Like
    Reactions: Stimulus mind

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    සමාජවාදී කියන්නේ ජෙප්පෝ නෙවේ බන්. අපිට ඕක විහිළුවක් වගේ පෙනුනට සමහරවිට හරියයි. ලංකාවේ තියෙන්නෙත් සමාජවාදය තමා. හැබැයි දැන් ලංකාවේ ඉන්න උන් capitalist scene එකේ ඉන්නේ. USA වල වගේ රටේ ඉන්න තැනක් නැති වෙලා හැමදේම සල්ලි වලින් මැනිලා ලෙඩකට බේතක් ගන්න බැරුව මැරෙන්න උනාම ලෙඩේ හොද වෙනවා
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    ඔය බැල්ලී තමයි EU ඒක හරහා බලපෑම් කරලා ඊනියා හම්බ සරණාගතයින් පුරවලා යුරෝපෙ කෑවේ. සරණාගතයින් ගන්න බැහැ කියලා විරුද්ධ වෙලා දේශසීමා වහපු හංගේරියාවට EU එකෙන් මාර බලපෑමක් කලේ
    sirawata bn...labour market eka hadanna gathu gon decision ekak thama..