ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය Intake
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනිම 2019/05/03 රජයේ ගැසට් පත්‍රය බලන්න
https://l.facebook.com/l.php?u=https%3A%2F%2Farchives.dailynews.lk%2F2001%2Fpix%2Fgov_gazette19-05-03.html%3Ffbclid%3DIwAR3J-xYpqcP_syR5vnT1JUefSR5s8TUHz2-MawAkSq751ghFw_pJNXaYH8I&h=AT249GsnctqaLwKg-7LA9fdaqSC5qW_gyljJ86fYDSkO1EoXFn1Gj245wkfCudSU2M-WhWtdSw3yPnlw0wHoV4gJStXyrKFvrdx1iQ8VkWR4GP2X2aHIan3uati-ecGOHkfUsKfwscQ5YKW4--dLlGmFY4RBADaBQTSkapCEJeTEAXL0LUFYY1ML0CFmeZJrNR_6uEZ2zalg7EhnxrOiQ8OHLhruuLWquiqN6zzwRyz4ifbC83gXCXvRAMRpCK6barA8_7EzwRJ10iqpRjC4Sg8PV_GGCAAA9B2zdwBTV3jciLesSZ936aGmCeKyzSK7W7GVlwsitYywe4QqtccMsMlbIMZNRGOPxsNDlPFAbmuWOdF2tJbjKv6jHrtM8TgVAXXSMHSCYrDddlLp8YvPySMHVmkqUzWVm2Qt6h-p8yxZDAXHsi8l81WZifUKWCT_l6QbnFzm34JQYsgsNVVmbSCZKBJDFYuLZ2Py_PbGR-MBj4V9Ddloxzlphxlnryj3CGYNplh-KvBVe5BWrHMQcl-kNRxaZca_uIRIUUPOLEgbUu9uFjJ3Q456XoIu5_9lUGt5MOt_zSiMwASR79fuBh6K5BXpG-Gw5w-ky6lJhGQWmUs1kF46esZ91wvfK17i4Dw141FHSxQ7jg8ghVRObytmBFBGPU_3JTrxELXb
+94 112 605 625
#පූර්ණකාලීන පුහුණු පාඨමාලා සඳහා
ශිෂ්‍යයන් බඳවාගැනීමේ ක්‍රියාපටිපාටිය
පූර්ණකාලීන පුහුණු පාඨමාලා සඳහා වාර්ෂික බඳවාගැනීම සම්බන්ධයෙන් වන නිවේදන බොහෝ විට අ.පො.ස. (සා/පෙ) ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමෙන් අනතුරුව අප්‍රේල්/මැයි මාසවල දී රජයේ ගැසට් පත්‍රයේ සහ පුවත්පත්වල පලකරනු ලැබේ.
නිවේදනයේ දැක්වෙන ආදර්ශ අයදුම්පත අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පත් එහි සඳහන් අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනට ප්‍රථම පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
කළමනාකරු - මානව සම්පත් සහ පරිපාලන,
ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය,
අංක. 582, ගාලු පාර,
ගල්කිස්ස
ලිඛිත පරීක්ෂණයේ, අභියෝගතා පරීක්ෂණයේ සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත අයදුම්කරුවන් තෝරාගනු ලැබේ.
ශිෂ්‍යයින් බඳවාගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු කළමනාකරු මානව සම්පත් සහ පරිපාලන ගෙන් ලබා ගත හැකිය.
පාඨමාලා ගාස්තු:
පූර්ණකාලීන පාඨමාලා සඳහා ගාස්තු අයකරනු නොලැබේ.
ආදර්ශ අයදුම්පත්‍රය - පූර්ණකාලීන පාඨමාලා ⬇

හීන